කටුනායක ගුවන්තොටුපලට, නිදහස් වෙළඳ කලාපයට ඉතාම ආසන්නයේ සියලු පහසුකම් සහිත පරිසරයේ පිහිටි අංගසම්පුර්ණ නිවස සියලු බඩු භාණ්ඩ සමග කුලියට දීමට ඇත.
✔ නිදන කාමර 02
✔ නාන කාමර 02
✔ විශාල සාලය ,
✔ කෑම කාමරය
✔ කුස්සිය
👍 දුම්රියපොළ ,සුපිරි වෙළදසල් ,පාසල් , ඉතා ආසන්නයේ ඇත.
👍 කටුනායක ගුවන්තොටුපලට ,අධිවේගී මාර්ගයට,නිදහස් වෙළඳ කලාපයට ඉතා ආසන්නයි.
👍 උසස් අධ්‍යාපනය ලබන ළමුන්ටද සුදුසුයි.
👍 මිල ගණන් සකච්චා කරගත හැක.
Near to Katunayake International Airport & Highway Entrance,Free Trading Zone All Facilities Available Area
House for rent in Katunayake
✔ 02 Bedrooms,
✔ 02 Bathrooms
✔ Large Living room, ,
✔ Dinning room,
✔ Kitchen with Pantry
👍 Near to Railway Station , International School ,Super Markets,
👍 Walking Distance Katunayake International Airport ,Highway Entrance, Free Trading Zone
👍 Suitable for High educational Students or Family or ect
👍 Price can be negotiable.