🏡 Brand New House with Land for Sale | Raigama, Bandaragama | 10 Perches
🏠 Property Details
✅ Fully Tiled House with Lanka Tiles
🛏️ 2 Bedrooms (12×12')
🚿 1 Bathroom
🛋️ Living Room
🍽️ Dining Room
🌿 Veranda
🌳 Private Garden
🚗 Parking Space for 3 Vehicles
📍 Location Highlights
🛣️ 2 Km to Galanigama Highway Entrance
🚌 1 Km to Anguruwathota - Bandaragama Bus Route
🛣️ 2 Km to Horana - Panadura Main Road
🚌 3 Km to Colombo - Horana (120) Main Bus Route
⭐ Key Features
🔒 Fully Secured with Parapet Walls and Gate
💧 Piped Water Supply with 500L Water Storage Tank
⚡ Electricity Available
🏠 Fully Tiled House with Full Ceiling
🌴 Quiet, Peaceful & Residential Area
💰 Price: Rs. 12,000,000 (12 Million)
🤝 Negotiable After Inspection
⚠️ Strictly Genuine Buyers Only
📞 For More Details:
__________________________________________
🏡 අලුතින්ම නිම කළ නිවසක් සහ ඉඩම විකිණීමට | රයිගම, බණ්ඩාරගම | පර්චස් 10
🏠 නිවසේ විස්තර
✅ ලංකා ටයිල්ස් ටයිල් අතුරා ඇති සම්පූර්ණ නිවස
✅ නිදන කාමර 2 (12×12')
✅ නාන කාමර 1
✅ සාලය
✅ කෑම කාමරය
✅ ඉදිරි වැරැන්ඩාව
✅ පෞද්ගලික වත්ත
✅ වාහන 3ක් නවතා තැබිය හැකි ඉඩකඩ
📍 ස්ථානීය වාසි
✅ ගැලනිගම අධිවේගී පිවිසුමට කි.මී. 2යි
✅ අඟුරුවාතොට - බණ්ඩාරගම බස් මාර්ගයට කි.මී. 1යි
✅ හොරණ - පානදුර ප්‍රධාන මාර්ගයට කි.මී. 2යි
✅ කොළඹ - හොරණ (120) ප්‍රධාන බස් මාර්ගයට කි.මී. 3යි
⭐ විශේෂ පහසුකම්
✅ තාප්ප සහ ගේට්ටුව සමඟ සම්පූර්ණ ආරක්ෂාව
✅ නළ ජල පහසුකම් සමඟ ලීටර් 500 ජල ටැංකිය
✅ විදුලි පහසුකම්
✅ සම්පූර්ණ නිවාසයම ටයිල් අතුරා ඇත
✅️ සම්පූර්ණම නිවසටම සිවිලිම ගසා ඇත.
✅ නිස්කලංක සහ හොඳ පරිසරයකින් සමන්විතයි.
💰 මිල : රු. 12,000,000/- (මිලියන 12) 👉 ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක.
⚠️ සත්‍ය ගැනුම්කරුවන් පමණක් අමතන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

House for Sale – Bandaragama Warawatta, Raigama,
படுக்கை: 1 | குளியல்: 1அங்கத்துவம்களுத்துறை, வீடுகள் விற்பனைக்குரூ 9,000,00054 நாள்
75% Completed |House for sale in Bandaragama
படுக்கை: 4 | குளியல்: 2அங்கத்துவம்களுத்துறை, வீடுகள் விற்பனைக்குரூ 19,500,00045 நாள்
Raigama Bandaragma Land for Sale
155.0 பேர்ச்அங்கத்துவம்களுத்துறை, நிலம் விற்பனைக்குரூ 145,000 பெர்ச் ஒன்றுக்கு51 நாள்
Beautiful Fully Completed Home for Sale – Bandaragama
படுக்கை: 2 | குளியல்: 1களுத்துறை, வீடுகள் விற்பனைக்குரூ 8,500,00022 நாள்