🛑 Front Office Coordinator – Receptionist - ( Female)
* below 18-35 age to be based at our showroom ( pleasant looking ) )
* Minimum Qualification is Advanced Level.
* English and Sinhala reading and Understanding.
* Good Communication Skills
* IT and Computer Skill is very essential ( MS Office / Google Drive / E - Mail / Word / Excel )
🚫🚫 Applicants should reside especially close to Malabe town 🚫🚫
🚫🚫Due to bad weather and ease of transportation 🚫🚫
* වයස අවුරුදු 18ත් 35ත් අතර ( ප්‍රසන්න පෙනුමකින් යුත් )
* අවම සුදුසුකම උසස් පෙළ වේ.
* ඉංග්‍රීසි සහ සිංහල කියවීම සහ අවබෝධය.
* හොඳ සන්නිවේදන කුසලතා
* තොරතුරු තාක්ෂණ සහ පරිගණක නිපුණතා ඉතා අත්‍යවශ්‍ය වේ. ( MS Office / Google Drive / E - Mail / Word / Excel )
🚫🚫 අයදුම්කරුවන්ගේ පදිංචි විශේෂයෙන් මාලබේ නගරයට ආසන්නව විය යුතුයි 🚫🚫
🚫🚫 පවතින අයහපත් කාලගුණය හේතුන් සහ ප්‍රවාහනය පහසුව බැවිනි 🚫🚫
ETF, EPF හා දීමනා සහිත, රැ 35,000 කට නොඅඩු වැටුපක්,
සදුදා සිට සෙනසුරාදා - 8.30 AM - 5.30 PM
නිවාඩු - ඉරිදාවන් /පෝය
වැඩි විස්තර සදහා කාර්යාලීය වෙලාවන් හී අපට කථා කරන්න - 011 2760831
වට්සඇප් CV - 0711602302 ( Only for Messages )
3C Technologies (Pvt) Ltd
26/1/7, Metro Central,
Athurugiriya rd,
Malabe.