இடப்பட்டது
Menuka Vidanage
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

නියඳගල - පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති අප ආයතනයේ සේවය සඳහා
* පිළිගත් කාර්මික ආයතනයක (NAITA, ATI, TTI, NDT, CGTTI, CETRAC හෝ Automobile Engineering) යාන්ත්‍රික, මෝටර් කාර්මික, විදුලි ඉංජිනේරු කෙෂත්රයන් පිළිබඳ පුර්ණ කාලීන / කෙටි කාලීන පාඨමාලාවක් සාර්ථකව නිම කර තිබීම.
* ඩීසල් සහ ඉලෙක්ට්‍රික් ෆෝක්ලිෆ්ට් ට්‍රක්, පැලට් ට්‍රක් අලුත් වැඩියාව හා නඩත්තුව පිළිබඳ පළපුරුද්ද විශේෂ සුදුසුකමකි.
* ඉංග්‍රිසි බසින් ලිය වී ඇති Workshop Manuals කියවා තේරුම් ගැනීමේ හැකියාව හා ඉංග්‍රීසි භාෂාව කථා කිරීමට හැකිවීම අමතර සුදුසුකමකි.
* පළපුරුද්ද සහ සුදුසුකම් වලට සරිලන පරිදි ඉහල වැටුප් (රු.95,000/= ත් රු.150,000/= ත් අතර) අමතරව පැමිණීමේ දීමනා, දිරි දීමනා, OT සහ උසස් වීම්.
* වයස අවුරුදු 25 - 45 ත් අතර වීම.
* ඉහත සුදුසුකම් හෝ පළපුරුද්ද නොමැති වුවත් ආධුනික සේවකයන් ලෙස බඳවා ගැනීම්ද සිදු කරනු ලැබේ.
" කාර්මික ක්ෂෙත්රයේ නව නිපැයුම් කරුවන් ලෙස දක්ෂතා දක්වා ඇති අයට විශේෂ වරප්‍රසාද සමඟ රැකියා අවස්ථා."
ඔබ සතුව සුදුසුකම් නොමැති වුවත් ඉහත ක්ෂේත්රයන් පිළිබඳව ඔබ සතු දැනුම හා මනා පළපුරුද්ද ඇත්නම් එය සුදුසුකමක් ලෙස සැලකිය හැකිය. ඔබ ගැන විමසිය හැකි ඥාතීන් නොවන දෙදෙනෙකුගේ නම්, ලිපිනයන්, දුරකථන අංක සහිතව සකසන ලද අයදුම්පත ඔබගේ දුරකථන අංකය හා ඔබ සතු සහතිකපත් වල මුල්පිටපත් වල ඡායා පිටපත් සමඟින් ඔබ එවන ලියුම්කවරයේ උඩ කෙළවරෙහි අයදුම් කරන ලද තනතුර සඳහන් කරදින 7 ක් ඇතුලත අප වෙත එවන්න. ඊමේල් මඟින්ද අයදුම් කල හැක.
DIRECTOR-HUMAN RESOURCES
UNITED MACHINERY (PVT) LTD.,
NO. 37/14 A, 1ST LANE, BODHIYA ROAD,
MIRIHANA, NUGEGODA
Web: www.unitedmachinerysl.lk
E-Mail: dhammika_umpl@stmail.lk




