කාර්මික ශිල්පියෙක් හට රැකියා අවස්ථාවක්....
වසර 1992 දී පිහිටුවන ලද නුගේගොඩ පිහිටා ඇති විදුලි ඉංජිනේරු සමාගම සඳහා..
• Computer Network/ CCTV/Master Antenna TV Systems / Fire Alarm / Lightning Protection System පිළිබඳ පෙර අත්දැකීම් අමතර වාසියක් වනු ඇත
• පුහුණු / නුපුහුණු
• Tools භාවිතා කිරීමේ පළපුරුද්ද වාසියක් වනු ඇත
• වයස අවුරුදු 35 ට අඩු
නවාතැන් පහසුකම් ලබා නොදෙනු ඇත
ඔබගේ අයදුම් පත්රය අදම යොමු කරන්න.
විමසීම් :- 077 4912732
info@mbilk.com
REQUIREMENTS
• Experience in computer network/ CCTV/Master Antenna TV Systems / fire alarm / lightning protection system would be an added advantage
• Fresh/ just passed out candidates are welcome to apply. Appropriate training will be provided
• Experience in using tools will be an advantage.
• Age below 35 years
Company Location: Nugegoda
Accommodation will not be provided
Please send your CV within 14 days to info@mbilk.com or WhatsApp to 0774912732