මෙන්න අනගි අවස්තාවක්
• ෆාමසියක් සදහා අලුතින්ම සුදානම් කරන ලද Partition කොටසක් සහ එහි වීදුරු කබඩ් විකිණීමට ඇත.වීදුරු කබඩ් Partition කොටසට සම්බනදව ඇත.ඉතා අඩු මුදලකට ලබා ගන්න
• විශාල Partition කොටසේ දිග සහ පළල
Size 9’ * 9’ TWO sides 12’* 9’ one side with door
• මීට අමතර වෛද්‍යවරයා සිටින කොටසට අදාල Partition කොටසක්ද ඇත
• Partitition එක සැදීමට ගිය වියදෙමෙන් අඩක් පමණි
• වටිනාකම සදහන් මිලට වැඩි වීදුරු විශාල ප්‍රමාණයක් ඇති අතර පැමිණි පසු මිල ගණන්කතා කල හැක
ෆාමසිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අයෙකුට සහ අලුත් ව්‍යාපාරයකට සුරක්ශිත අසුරුමකට වඩාත් සුදුසුයි.
වැඩි විස්තර සදහා අමතන්න whats app Divulapitiya (දුනගහ,දිවුලපිටිය)
For Sale: Complete Pharmacy Partition & Cabinet System
Here's an excellent opportunity! A newly constructed partition and attached glass cupboards, ideal for setting up a pharmacy, is available for sale at a very low price.
Includes:
• Large Partition Section: 9’ x 9’ (two sides) and 12’ x 9’ (one side with door).
• Separate Partition: A dedicated section for a doctor's area.
• Integrated Glass Cabinets: High-quality, glass cupboards are built into the partition.
Why buy this?
• Massive Savings: Get it for only half the original construction cost.
• High Value: Includes a large amount of valuable glass worth more than the asking price.
• Ready for Business: A perfect, secure setup for a new pharmacy or any business needing a contained, organized, and secure space.
Price is negotiable upon inspection.
Location: Dunagaha, Divulapitiya
For more details, contact via WhatsApp: