Luxury BYD Sealion 5 SUV for Hire (with Driver)
Wedding, Airport Drops, VIP & Tourism සඳහා ලංකාවේ අලුත්ම, අති සුඛෝපභෝගී BYD Sealion 5 SUV රථය පළපුරුදු රියදුරෙකු සමඟ .
වාහනයේ පහසුකම් (Features):
Premium Leather Interior & Extra Legroom (ඉතා ඉඩකඩ සහිතයි)
Panoramic Sunroof (Weddings/Photos වලට සුපිරි)
Super Quiet EV Drive (ශබ්ද සහ ගැස්සීම් නැති සුමට ගමනක්)
Dual AC & Spacious Boot (ලැගේජ් සඳහා විශාල ඉඩක්)
360° Camera & 5-Star Safety (උපරිම ආරක්ෂාව)
අයකිරීම් (Rates):
1KM = Rs. 220 - 250 (ගමනාන්තය අනුව මිල සාකච්ඡා කරගත හැක)
Wedding & Airport Drops සඳහා විශේෂ පැකේජ් ඇත.