Items කීපයක්ම විකුණන්න තියනවා මාස 3යි use කලේ
ගන්න කෙනෙක්ට වටින මිලකට විකුනනවා පහලිං දාල තියන items ටික.
ගන්නවනං විතරක් කෝල් කරන්න.
5x2x2 Tank 12mm with 1.5 melwa box bar stand
රු.40000/= (අඩි 5 ටැංකියයි Stand එකයි දෙකම)
5x1×1.5 sump tank 12mm with 2x1 melwa box bar Stand
රු.18000/= (අඩි5 සම්ප් එකයි Stand එකයි දෙකම)
Sun sun Greach Water Pump 2500 L/H
රු.3000/=
Sobo SB-468 Rechargable AirPump (2outputs 10L/Min)
රු.10000/= (කරන්ට් නැතුව පැය 44 වැඩ)
Boyu 5500 L/H wave maker
රු.2000/=
Neo Helios Solar color booster ST-850 Light (අඩි3)
රු.4000/=
36×15×15 with Stand (අඩි 3 ටැංකියයි Stand එකයි දෙකම)
රු.7000/=
Atman QZ 30 Pre Filter
රු.3500/=
Air Disk 108mm දෙකම දෙන්නං රු.1400/=
Location - හෝමාගම
Delivery දාලා දෙන්නං ලංකාවේ ඕනැම තැනකට...