Lion F1 Biometric attendance machine.
✔ Built-in WiFi – auto-sync attendance to cloud/API
✔ No Separate Software - Standalone
✔ Fast, accurate fingerprint recognition
✔ Easy to use – plug & play setup
✔ No maintenance
✔ Made in Sri Lanka
✔ Free REST API and SDK
Low cost .free cloud. lifetime support.
Specifications:
• Log Storage: 150,000 attendance records
• Display: 2inch color screen
• Connectivity: WiFi
• Power: USB 5V
• Free Training & Setup Support
• 36-Month Warranty
• Island-wide Delivery Available
Lion F1 කාල සටහන් යන්ත්‍රය - වයිෆයි සහ ක්ලවුඩ් පහසුකම් සමඟ, ඔබේ කාර්ය මණ්ඩල කළමනාකරණය නව මට්ටමකට!
වේගවත්, විශ්වසනීය සහ පහසු භාවිතය. අදම ඔබේ ව්‍යාපාරයට ගෙන එන්න!
ඇගිලි සලකුණු මගින් සේවකයින්ගේ පැමිණීම සටහන් කිරීම
සේවකයින් 100ක් දක්වා ගබඩා කිරීමට හැක
ඔබට තනිවම සවිකරගැනීමේ හැකියාව (අවශ්‍යනම් අපට පැමිණ සවිකළ හැක )
අවශ්‍ය උපදෙස් සහ සහය නොමිලේ ලබාදේ
වසර 3ක වගකීමක් සහිතයි
ලොව ඕනෑම තැනක සිට ස්මාර්ට් දුරකථනය මහින් හෝ පරිගණකයක් මගින් සේවකයින්ගේ පැමිණීම පරික්ෂ කල හැක .
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයකි.වසර 20කට වැඩි ක්ෂේත්රයේ පළපුරුද්ද සමගින් ඔබට උසස්ම සේවාවක් ලබාදීමට අප බැදි සිටිමු
Perfect for: offices, shops, small businesses, salons, construction sites, pharmacies, institutes, and more.
-------------------------------------
Lion Technology Solutions