*🚤 BRAND NEW FIBERGLASS BOAT MOLD - කළුතර 🚤*
ලංකාවේම නිෂ්පාදනය කරන ශක්තිමත්, සැහැල්ලු FRP Kayak/Fishing Boats දැන් Pre-Order භාර ගන්නවා!
*[Photo 1] 👉 අලුත්ම අච්චුව Ready!*
*[Photo 2] 👉 Smooth Gelcoat Finish*
*[Photo 3] 👉 2 Seater - Stable & Safe*
*[Photo 4] 👉 මසුන් ඇල්ලීමට + විනෝද චාරිකා වලට සුදුසුයි*
*ඇයි අපේ බෝට්ටුව ගන්නේ?*
✅ මලකඩ නෑ - පොලු යන්නේ නෑ, අවුරුදු ගණන් කල් යනවා
✅ සැහැල්ලු - එක කෙනෙක්ටත් ඇදගෙන යන්න පුළුවන්
✅ නඩත්තුව අඩුයි - අව්ව වැස්සට කල් යනවා
✅ Custom Size - ඔයාගේ අවශ්‍යතාවයට හදලා දෙන්නම්
🔥 *Launch Offer: පළවෙනි Order 3ට Special Discount Price* 🔥
*Order & විස්තර සඳහා:*
📲 *WhatsApp
📍 *Location: කළුතර, Western Province*
Inbox කරන්න - "Price List + Size Details" එවන්නම් ✉️
"Quality එකෙන් ගේම ගහනවා - Made in SL" 💪