Title: Professional Hybrid Drum Setup - Fame DD-6500 (Fully Upgraded)
Description:
ඉතා හොඳ තත්ත්වයේ පවතින, අංගසම්පූර්ණ ලෙස Upgrade කරන ලද Fame DD-6500 Hybrid Drum Kit එකක් ඉක්මනින් විකිණීමට ඇත. Live Gigs, Church Worship හෝ Studio කටයුතු සඳහා ඉතා සුදුසුයි.
Main Features & Upgrades:
Module: Fame DD-6500 Professional Sound Module.
Pads: Tom පෑඩ් 4ක් ඇත (4 Mesh Head Pads - ඊට අමතර ටොම් එකක් ඇතුළත් කර ඇත).
Snare: Linic Professional Acoustic Snare + Snare Stand (Real drumming feel).
Hi-hat: 14" Meinl Hi-hat with Heavy Duty Real Stand.
Cymbals: Extra Crash/Ride cymbals added.
Throne: Fame Original Drum Throne (පුටුව).
Special Bonus:
Extra Wiring Set: වෙනත් ඕනෑම Drum Module එකකට සම්බන්ධ කළ හැකි සම්පූර්ණ අමතර වයර් කට්ටලයක් නොමිලේ (Extra custom wiring harness).
Bass Drum Pedal, Rack, and all cables included.
Condition:
ඉතා පරිස්සමෙන් නිවසේ පාවිච්චි කරන ලද්දකි (Home used only).
කිසිදු දෝෂයක් නොමැත, පැමිණ පරීක්ෂා කර බැලිය හැක.
Location: [gampaha Dompe] Contact: