Kadadasi අතින් නිමවන ප්‍රතිචක්‍රීකරණ කඩදාසි කර්මාන්තශාලාවේ දෛනික නිෂ්පාදන කටයුතු සහ ෆැක්ටරි මෙහෙයුම් බලාගැනීමට වගකිවයුතු Factory Manager කෙනෙකු අවශ්‍යයි.
වගකීම්
දෛනික නිෂ්පාදන කටයුතු කළමනාකරණය කිරීම.
ෆැක්ටරි කාර්ය මණ්ඩලය අධීක්ෂණය කිරීම.
ඇණවුම් නියමිත වේලාවට අවසන් කිරීම.
ගුණාත්මකභාවය, stock, පිරිසිදුකම සහ workflow පවත්වාගෙන යාම.
නිෂ්පාදන සැලසුම් සඳහා management සමඟ කටයුතු කිරීම.
සුදුසුකම්
Factory / production management අත්දැකීම් තිබීම.
හොඳ නායකත්ව සහ සැලසුම් කිරීමේ හැකියාව.
වගකිවයුතු, සංවිධානාත්මක සහ hands-on අයෙක් වීම.
Paper, printing හෝ packaging ක්ෂේත්රයේ අත්දැකීම් අමතර සුදුසුකමක් වේ.
වැටුප
අත්දැකීම් අනුව සාකච්ඡා කළ හැක.
අයදුම් කරන්න