# 💼 තනතුර : ටැක්ටර් රියදුරු / යන්ත්ර ක්රියාකරු
# 💠 සුදුසුකම් :
【~】✪ ටැක්ටර් පැදීමට ඇති හැකියාව
【~】✪ යන්ත්ර ක්රියාකරවීමට ඇති හැකියාව
【~】✪ සිත් ගන්නා සුළු පෞරුෂය
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ටැක්ටර් සහ අනෙකුත් යන්ත්ර ක්රියාකරවීම
【~】✪ අදාළ කාර්යයන් සම්බන්ධීකරණය කිරීම
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, Walk-in Interviews සඳහා පහත ලිපිනයට සහභාගී වන්න. එසේත් නැතිනම් ඔබගේ CV එක careers@euromotors.lk වෙත ඊ-මේල් කරන්න.
#📳 දුරකථන අංකය : 074 4411 424
# 📧 ඊ-මේල් ලිපිනය : careers@euromotors.lk
# 📪 ලිපිනය : යුරෝ මෝටර්ස් (පුද්) සමාගම, නො. 284, හයිලෙවල් පාර, කොළඹ 06