මාවනැල්ලේ පිහිටි ප්‍රධාන පෙලේ Centrifuged Latex කර්මාන්තශාලාවක් වන අප ආයතනයේ පහත තනතුරු සඳහා පුරප්පාඩු ඇත.
Factory Manager
Assistant Factory Manager
Production Supervisor
Laboratory Assistant (අ.පො.ස. උසස් පෙළ සඳහා ජීව විද්‍යාව හදාරා ඇත්නම් අයදුම්කල හැක.)
Accounts Assistant
❖ අවම වශයෙන් වසර දෙකක් සේවා පළපුරුද්ද
❖ මාවනැල්ල අවට පදිංචි අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය හිමිවේ.
#අයදුම්කල යුතු ආකාරය
මෙම දැන්වීම පළවූ දින සිට දින 12ක් ඇතුලත පහත ලිපිනයට හෝ විද්‍යුත් තැපෑල හරහා අයදුම්පත් යොමුකල හැකිය.
ඇරෝමා ලේටෙක්ස් (පුද්) සමාගම
නො. 55, නුංගමුව, මාවනැල්ල.
Email - latex@aromanaturalrubber.com
විමසීම් -
035 දුරකථන අංකයට කාර්යාල වේලාව තුලදී සම්බන්ධ විය හැක.
0777 දුරකථන අංකයට දුරකථන හෝ Whatsapp හරහා සම්බන්ද විය හැක.
(දුරකථන අංක ලබාගැනීමට Call employee මත Click කරන්න.)