🏭 Factory for Sale – With or Without Business
Property Overview:
• Land Area: 110 perches
• Building Area:
• Approved: 6,000 sq. ft.
• Additional non-approved structures also available
• Location: Facing the main road – excellent access and visibility
• Authorization: Fully approved and authorized by all relevant institutions
Key Features:
• 40ft container access – suitable for heavy transport and logistics
• 150 kVA transformer (electricity supply available)
sold with the running business or land and buildings only
Ideal For:
Manufacturing, warehousing, or industrial operations looking for a ready-to-use facility with easy road access and full infrastructure.
🏭 ව්‍යාපාරය සමඟ හෝ ව්‍යාපාරය නොමැතිව ගොඩනැගිල්ල පමණක් විකිණීමට ඇති කර්මාන්තශාලාව
පිළිඹඳ තොරතුරු:
• භූමි විස්තීර්ණය: පර්චස් 110
• ගොඩනැගිලි විස්තීර්ණය:
• අනුමත ගොඩනැගිලි – වර්ග අඩි 6,000
• අනුමත නොකළ අමතර ගොඩනැගිලිද ඇත
• ස්ථානය: ප්‍රධාන මාර්ගයට මුහුණලා – ඉතා හොඳ ප්‍රවේශය සහ දැක්ම
• අනුමත කිරීම: සියලු අදාළ ආයතන මගින් සම්පූර්ණ අනුමත
විශේෂාංග:
• 40 අඩි කන්ටේනරයක් ඇතුළට ගැනීමට පහසුකම්
• විදුලි සැපයුම – 150 kVA ට්‍රාන්ස්ෆෝමරය
ක්‍රියාත්මක ව්‍යාපාරය සමඟ හෝ භූමිය සහ ගොඩනැගිලි පමණක් ලෙස විකිණිමට
සුදුසු භාවිතයන්:
නිෂ්පාදන කර්මාන්ත, ගබඩා කිරීම, හෝ කර්මාන්තමය මෙහෙයුම් සඳහා — සම්පූර්ණ පහසුකම් සහිත, ප්‍රධාන මාර්ග ප්‍රවේශ සහිත සුපිරි ස්ථානයක්.