පිලියන්දල, කහතුඩුව 120 කොළඹ පාරට මුහුණලා අගනා ව්‍යාපාරික ඉඩමක් විකිණීමට.
ඕනෑම ව්‍යාපාරයකට, ගබඩාවකට, වාහන අංගනයකට, ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයකට, ව්‍යාපාරික ගොඩනැගිල්ලකට ඉතා සුදුසුයි.
ඉහළ වැදගත් පරිසරයක පිහිටා ඇත.
අඩි 40 කන්ටේනර් ගමන්කල හැකිය.
120 කොළඹ පාරට අමතරව අඩි 20 ක තවත් මාර්ගයක් ඉඩමට යාබදව පිහිටා ඇත.
කහතුඩුව අධිවේගී පිවිසුමට මී. 800 යි.
කැස්බෑවට, පිලියන්දලට, කොට්ටාවට, හොරණට, බන්ඩාරගමට, කළුතරට, කොළඹට පහසුවෙන් ළගාවිය හැකිය.
ඉඩම පර්චස් 10.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
පර්චසයක මිල ලක්ෂ 17 ( මිලියන 1.7 ).
මිල සාකච්ඡා කල හැකිය.
පැමිණීමට පෙර වේලාවක් වෙනකරවා ගන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
Commercial Land for sale facing to 120 Colombo road.
Piliyandala, Kahathuduwa.
Ideal for any commercial purpose, Wearhouse, Storage, Vehicle Yard, Sports Complex, Commercial Building or Investment.
Adjoining to another 20 feet road.
800 m To Kahathuduwa Highway Entrance.
40 Feet Containers motorable.
Easy access to Kesbewa, Piliyandala, Horana, Kottawa, Kalutara, Bandaragama & Colombo.
Clear title.
Plan approved.
Land extent 10 perches.
Price 1.7 million per perch.
Price negotiable.
Please get appointment before visit.
Strictly no brokers please.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.