🎀Salon, Clinic, Lab, Office, Kitchen Counter ඔක්කොටම ගැලපෙන, වැඩකාරම අයිටම් එකක්. රෝද තියෙන, උස අඩු වැඩි කරන්න පුළුවන් නිසා හරිම Practical. කලර් 3ම තියෙනවා - රතු, දුඹුරු, කළු
Customer ට කොණ්ඩෙ කපනකොට, Facial කරනකොට, Makeup කරනකොට ඔයාට වටේට කරකවෙන්න, උස අඩු වැඩි කරගන්න...
✔️ 360° Swivel + Smooth Wheels - නිදහසේ වැඩ කරන්න
✔️ Gas Lift Height Adjustable - ඕනම උසකට හදාගන්න පුළුවන්
✔️ Soft PU Cushion - පැය ගණන් වුණත් Customer ට Comfortable
✔️ Colors: Red, Brown, Black - Salon එකේ Theme එකට ගැලපෙන පාටක් තෝරගන්න
🎀Doctor ට, Pharmacist ට, Lab Technician ට 🩺🧪
⭐දවසම එක තැන ඉඳගෙන වැඩ කරන ඔයාට හරි පුටුවක්.
⭐රෝගීන් පරීක්ෂා කරනකොට ලේසියෙන් ලඟට යන්න
⭐බෙහෙත් දෙන Counter එකේ උසට හරියටම Adjust කරගන්න
⭐Lab එකේ එක Instrument එකෙන් තව එකකට ඉක්මනට මාරු වෙන්න
⭐පිහදාලා Clean කරන්න ලේසි
🎀ගෙදර Kitchen Island එකට, Study Table එකට වෙනසක් 🏡
🌟සාමාන්‍ය පුටු එපා වෙලාද? මේ Adjustable Rolling Stool එක ගෙදරට ගේන්න.
🌟උදේට Kitchen Counter එකේ ඉඳන් Breakfast
🌟ළමයින්ට පාඩම් කරනකොට උස Adjust කරලා දෙන්න
🌟ගරාජ් එකේ, Work Bench එකේ වැඩ කරනකොට පාවිච්චි කරන්න
🌟රෝද තියෙන නිසා ගෙදර ඕන තැනකට අරන් යන්න පුළුවන්
Colors Available: 🔴 Red | 🟤 Brown | ⚫ Black