🐾 House Of Pets 🐾
✨ ශ්‍රී ලංකාවේ විශ්වාසනීය සහ ප්‍රිමියම් සුරතල් බල්ලන් සහ බලලුන් අභිජනන කිරිමේ මධ්‍යස්ථානය.
🌟 Pure Breed English Cocker Spanielපැටවුන් Available!
🏆🛡️ ikman හි 6 වසරකට අධික කාලයක් තිස්සේ අඛණ්ඩව verified සාමාජිකත්වය දරන, ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම Pet supplier ගෙන් ඔබගේ සිහින English Cocker Spaniel පැටවාව අද ම ලබා ගන්න🏆
🐶 පැටවුන් පිළිබඳ විස්තර🐶
🐕 සුනඛ වර්ගය - Shih Tzu Puppies .
👶 වයස සති 5 කි.
⚽ගැහැණු සහ පිරිමි සතුන් ඇත.
💉මව සහ පියා එන්නත් කර ඇත .✅👨👩👧මව සහ පියා බැලීමට හැක ✅
🍖පණුවන් හලා නිවසේ ආහාර සඳහා හුරු කර ඇත✅
💎 ඔබ House Of Pets තෝරා ගත යුත්තේ ඇයි ?
✅ 100% Pure Breed — පරම්පරාව
සහතික කළ හැකිය.
✅ නිරෝගී සහ ක්‍රියාශීලී — සෞඛ්‍ය
සම්පන්න පැටවුන්.
✅ නිවසේ ආහාර සදහා හුරු කර ඇත.
✅potty training සඳහා පුහුණු කර ඇත.
✅ දිවයින පුරා ඕනෑම ස්ථානයක් සදහා Delivery පහසුකම් ලබා දිය හැක.
✅ වගකීමක් සහිතව සතුන් අභිජනනය කර ඇත.
🚚 Delivery සදහා වසර 6 ක විශ්වාසය සහ පළපුරුද්ද .
🏝️ දිවයින පුරා ප්‍රවාහනය — ඔබ සිටින ස්ථානය කුමක් වුවත්, අපගේ ප්‍රවාහන සහකරුවන් හරහා ආරක්ෂිතව ඔබගේ සුරතලාව ගෙන එනු ලැබේ.
💰 ප්‍රවාහන ගාස්තුව — කිලෝමීටර 1කට සුලු ගාස්තුවක් අය කෙරේ.
(නිවැරදි ගණනය කිරීමක් සඳහා අප අමතන්න).
📲 ඔබට තවත් photos සහ videos වශ්‍ය නම් whatsapp අමතන්න.
🚀 Limited Puppies Only! — දැන් ම
සම්බන්ධ වන්න.
නිරෝගී හා ක්‍රියාශීලී English Cocker Spaniel පැටවෙකු ඔබේම කරගන්න
📞 දැන්ම අමතන්න.
📍 Location — Ja Ela.
⏰ Open Hours — (උදේ 9 - රාත්‍රී 8)