❤️💍 ඔබේ මංගල සිහිනය තවත් අලංකාර කරගමු! 💍❤️
සාම්ප්‍රදායික Jewellery box එක වෙනුවට, ඔබේ ආදරයේ සංකේතය වූ මංගල මුදු තබන්නට අලුත් Trend එකක් ගේමූ. ඉතාමත් ආකර්ෂණීය ලෙස සහ ඔබගේ අවශ්‍යතාව අනුව නිර්මාණය කළ Wedding Ring Holders දැන් ඔබට අපෙන් ලබාගත හැකියි. ✨මීට අමතරව signing pen ( resin pen) එකත් අපට කියලා customize කරගන්න පුළුවන්.
✅ දිවයින පුරා නොමිලේ ප්‍රවාහනය (Free Delivery).
✅ මීට අමතරව ඔබ දෙපළගේ නම් ඇතුළත් කළ ලස්සන Keytag එකක් නොමිලේ!
අපේ නිර්මාණ තවත් බලන්න අපේ Page එකට ගොඩවැදිලා බලන්නකෝ. 😍
ඇණවුම් කිරීමට දැන්ම Call කරන්න.
Hashi Creations - ඔබේ සුන්දරම දවස තවත් ලස්සන කරන්නට...