You're not alone. We are here to listen,
Sometimes just being heard is the first step toward healing & mental wellness starts with a single conversation.
Confidential & Compassionate Emotional Support
• We offer a safe, non-judgmental space to talk through
• Active Listening & Emotional Support
• Online Sessions
• Strictly Confidential & All conversations are private and respectful.
Anyone aged 18+ who,
• Wants to talk to someone with empathy
• Needs a safe outlet during difficult times
• feel emotionally overwhelmed
please know we are here for you. Give us a call or WhatsApp. It is never too late to reach out.
Book a Counseling Session at The Centre of Compassion
• Online via Zoom,Google Meet
• Flexible appointments available
Let’s talk. We are here to listen.
*This is not a clinical therapy. We do not diagnose or treat mental health conditions. It’s just a supportive service.
ඔබ කිසි විටෙක තනිවී නැත.ඔබට සවන් දීමට අපි නිරතුරුවම සූදානම්.සමහර විටෙක සවන් දීම සිත සුවපත් වීමේ පලමු පියවර වන අතර මානසික සුවය එක් සංවාදයකින් ආරම්භ වේ.
ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය තහවුරු කරන කරුණාවන්ත මානසික සහාය
• කතා කිරීම සඳහා ආරක්ෂිත,අනුන් පිළිබඳ විනිශ්චය නොකරන අවකාශයක් අපි සපයන්නෙමු.
• සක්‍රීය සවන් දීම සහ මානසික සහාය
• සියලු සංවාද රහස්‍යභාවය හා පෞද්ගලිකත්වය රකින ගෞරවනීය සංවාද වේ
අවුරුදු 18ට වැඩි ඕනෑම පුද්ගලයෙකු,
• ආතතියෙන් පීඩාවට පත්ව සිටීනම්
• අපහසු අවස්ථා වලදී කතා කිරීමට අවශ්‍ය නම්
• මානසිකව බරපතල ලෙස හැඟෙනවානම්
ඔබට සවන් දීමට අපි මෙහි සිටිමු.ඔබ කිසි විටෙක ප්‍රමාද නැත.අපට කතා කරන්න.
The Centre of Compassion
සැසියක් වෙන් කිරීම සඳහා අපට කතා කරන්න
මාර්ග ගතව සේවාව ලබා ගත හැක(online sessions available)
*මෙය වෛද්‍යමය චිකිත්සාවක් නොවේ.අප මානසික සෞඛ්‍ය තත්ත්ව සඳහා රෝග විනිශ්චය කිරීමට හෝ ප්‍රතිකාර කිරීමට පහසුකම් නොසලසන අතර මානසික සහය සේවාවක් පමණි.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.



