Beautiful and elegant rose pink party dress for sale. Perfect for weddings, parties, or formal events.
Condition: Excellent (Like new, worn only twice).
Color: Elegant Rose Pink / Dusty Rose.
Design: Stylish V-neck with pearl/bead embellishments and a classy off-shoulder detail.
Flare: Full flared skirt for a graceful look.
Price: [1200] (Negotiable)
Contact for more details or to purchase.
size:L (length:98cm-100cm)
ඉතාමත් අලංකාර රෝස පැහැති (Rose Pink) පාටි ඩ්‍රස් එකක් විකිණීමට ඇත. මංගල උත්සව, සාද හෝ ඕනෑම විශේෂ අවස්ථාවකට ඉතාමත් ගැලපේ.
තත්ත්වය: ඉතා ඉහළයි (දෙවතාවක් පමණක් භාවිතා කර ඇත).
වර්ණය: ආකර්ෂණීය රෝස පැහැය.
විලාසිතාව: කර ප්‍රදේශයේ මුතු/beads සහිතව නිමවා ඇති අතර උරහිස දෙපස අලංකාර මෝස්තරයකින් යුක්තයි.
මිල: රු. [1200] (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
ප්‍රමාණය: L උස (98cm-100cm)
Delivery available
ඉතාමත් කුඩා මැහුම් ලිහුමක් අතින් මසා නිමවා ඇත.