Keep it Hot. Serve with Confidence.
විශිෂ්ට රසැති ආහාර නිසි උෂ්ණත්වයකින් යුතුව පිළිගැන්විය යුතුය. අපගේ Electric Water Pan මගින් ඔබේ ආහාර උණුසුම්ව සහ නැවුම්ව තබා ගන්නා අතර, නිතර නැවත රත් කිරීමේ අපහසුවකින් තොරව සෑම විටම සතුටුදායක ආහාර අත්දැකීමක් ලබා දීමට ඔබට සහාය වේ.
Key Features
Consistent Food Warming - Ideal Serving උෂ්ණත්වය පවත්වා ගැනීම, එබැවින් සෑම Portion පළමු Portion එක මෙන් විනෝදජනක වේ
Premium Stainless Steel Construction - Everyday Commercial Use සඳහා නිපදවා ඇති මෙය, කල් පවතින සහ පහසුවෙන් පිරිසිදු කළ හැකි නිමාවකින් යුක්තය
Clear Roll-Top Cover - තාපය රඳවා ගැනීමට සහ Outside Contaminants වලින් එය ආරක්ෂා කිරීමට උපකාරී වන අතරම ඔබේ ආහාර ප්රදර්ශනය කරන්න
Efficient Heating System - ආහාරවල ගුණාත්මකභාවයට හානියක් නොවන පරිදි ඒවා උණුසුම්ව තබා ගැනීම සඳහා, Fast & Even Heat Distribution එකක් ලබා දෙයි.
Large Serving Capacity - කාර්යබහුල Buffet සේවා, Catering උත්සව, Restaurant සහ Hotel සේවා සඳහා ප්රමාණවත් ඉඩකඩක් සහිතයි
Restaurant, Hotels, Catering සේවා, Buffets, උත්සව Venues සඳහා Perfect!
සෑම ආහාරයක්ම උණුසුම්ව සහ පිළිගැන්වීමට සූදානම්ව පවතින විට, ඔබේ Team එක වඩාත් කාර්යක්ෂමව කටයුතු කරයි, ආහාර ඉදිරිපත් කිරීම වඩාත් ආකර්ෂණීය වේ, එමෙන්ම පාරිභෝගිකයෝද තෘප්තිමත්ව පිටව යති.
Busy Commercial Kitchen සඳහාම නිර්මාණය කර ඇති විශ්වාසනීය උපකරණ භාවිතයෙන්, සෑම ආහාර වේලක්ම නියමිත උෂ්ණත්වයේ පවත්වා ගන්න
Call/WhatsApp: 0775472423