Eco පැන්ට්රි කබඩ් සඳහා භාවිතා කරන අමුදව්ය කුමක්ද ❓
🔨 අප භාවිතා කරනු ලබන්නේ Eco Board නොහොත් UPVC Board. දැව සදහා 100% ගැලපෙන ආදේශකයක් වන Eco Board, යතුගාන්නට හෝ ඕනෑම මෙවලමක් සමග භාවිතා කලහැකියි. පැලීම් සහ ඉරි තැලීම් වලින් තොරයි
මේ සදහා වගකීමක් තිබේද ❓
🔨 Eco Boards ගුල්ලෝ ගැසීමෙන්, කුඩු හැලීමෙන් සහ වතුරට දිරාපත්වීමෙන් 100% තොරයි. Sampath Pantry Cupboards මගින් අසමසම වගකීමක් ඔබ වෙනුවන්ම ලබා දේ.
Eco Board වාසිදායකද❓
🔨 ඔව්, පරිසර හිතකාමී Eco Board ගුල්ලෝ ගැසීමෙන්, කුඩු හැලීමෙන් සහ වතුරට දිරාපත්වීමෙන් 100% තොරයි. ඔබේ සිතැගි පරිදි පැන්ට්රි කබඩ්, ලාච්චු ඇතුළු උපාංග නිමවා ගත හැකියි. මිල පහසුයි. දිගුකල් පැවැත්ම වගේම අප ලබාදෙන වගකීම ඔබට විශේෂ වාසි අත් කරදෙයි.
🔨 අති නවීන ආකරයෙන් ඔබගේ මුලුතැන්ගෙය නිර්මාණය කර ගැනීමට සහ උසස් අමුදව්ය හා උපාංග පමණක් අප ආයතනය Eco Pantry Cupboards සඳහා යොදා ගනු ලබන බවට අපගේ පාරිභෝගිකයන්ට ව්ශ්වාසයෙන් යුතුව කිව හැකිය
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න