M10 earbuds specification
😱 මිල රුපියල්-1990/=ක්ම පමණි.
🔥 පැය 5ත් 6ත් අතර කාලයක batery health එකක් තියෙනවා.
🔥batery capacity එක පෙනෙන විදියට led display එකක් තියෙනවා.
🔥 වර්ණවත් led light තියෙනවා.
🔥12m ත් 15mත් අතර දුරකින් උනත් bluetooth වැඩ කරනවා
🔥 phone එක answer කරන්න cut කරන්න touch system එකක් තියෙනවා
🔥 waterproof විදිහට නිමවා තියෙනවා
🔥 හොඳ sounds quality එකක් තියෙනවා
🤟වර්තමානයේ පවතින අප්රසිද්ධ ප්රශ්න කීපයකට හොඳම ප්රසිද්ධ විසදුම මෙන්න.
✅ bluetooth handfree එකක් තියෙනවා.phone එක ළඟ නැති උනාට call එක answer කරන්න පුලුවන්.
✅ bluetooth handfree charg කරන box එකෙන් phone එක charg කරන්නත් පුලුවන් .
✅ drive කරන ගමන් phone එක සාක්කුවෙන් එළියට ගන්නේ නැතුව bluetooth handfree වලින් call answer කරන්න පුලුවන්.
✅ bluetooth handfree එක waterproof නිසා වැස්ස වෙලාවට call එකක් එනකොට phone එක එළියට ගන්නේ නැතුව call answer කරන්න ත් පුලුවන්.
✅earbuds 2ක් use කරනකොට ඔයාට වටේ පිටේ සද්ද ඇහෙන්නේ නැති නිසා හොදින් පාඩම් වැඩ වලට අවදානය දෙන්න පුලුවන්
✅ earbuds 2 ක් use කරනකොට game එකේ sounds හොදින් ඇහෙන නිසා හොදින් game play කරන්න පුලුවන්
✅ bluetooth handfree boy/girl කෙනෙක් ට අඩු ගානට දෙන්න පුලුවන් ගොඩක් වටිනා gift එකක්.
✅මේ bluetooth handfree ඔයාගේ කරගන්න එක ලේසි වෙන්න අප තුලින් ඔයාට ලැබෙන දේවල්
1.භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමට හැකි වීම.(cod)
2. 50% discount එක.
3. දවස් 3ක් ඇතුළත delivery.
4. දිවයිනේ ඕනෑම තැනකට අවම ප්රවාහන ගාස්තුවක් (300/=).
💫සින්දු අහන්න,පාඩම් වැඩ කරන්න,games play කරන්න ,පහසුවෙන් calls ගන්න ඔයත් ගන්න bluetooth handfree එකක්.
වැඩි විස්තර සදහා