- අංග සම්පූර්ණ නිවසක් සහිත අක්කර 01 ක (පර්චස් 160) සින්නක්කර ඉඩමකි.
- කාමර 04 ක් සහ විශාල සාලයකින් යුතු සම්පූර්ණ නිවසකි.
- නිවසේ අඩක් ටයිල් කර හා සිවිලිම ඇත.
- ළිඳ සහ පිටත වැසිකිළියක් හා ඇතුළත නාන කාමරයක් ඇත
- කුලියාපිටිය සහ නාත්තන්ඩිය ප්රධාන නගර සඳහා පහසුවෙන් ළඟා විය හැක.
- නාත්තන්ඩිය දුම්රිය ස්ථානයට විනාඩි 15 කි.
- කොස්, පොල් ගස්, අඹ, දිවුල් හා බෙලි ඇතුළු පලතුරු ගස් ද ඇත,
- මිළ ගණන් සාකච්චා කර ගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න
-Fully furnished House with 160 perches (01 acre) land in a quiet environment.
- A complete house with 04 rooms with a large living room.
- Tiled and half of the house with finishing Roof.
- There is a well and separate toilet at the outside in addition to inside bathroom.
- Easy access to major cities like Kuliyapitiya and Nattandiya.
- 15 minutes to Nattandiya railway station.
- There are fruit trees including jack, coconut and Belly trees.
- Price can be negotiable.
For more information Please Contact me.