Description:
100% Solid Cast Iron (ලෝහමය යකඩ) වලින් නිෂ්පාදිත උසස් තත්ත්වයේ Adjustable Dumbbell Set එක වහාම විකිණීමට. (Concrete හෝ Plastic නොවේ - 100% Heavy Duty Iron).
Material: 100% Solid Cast Iron Plates & Chrome Plated Steel Bars
Grip: Anti-slip Knurled Handle (අත ලිස්සන්නේ නැත)
Condition: පිරිසිදු කර හොඳම Shine එක සහිතව අලුත් පිටම ඇත (Very Good Condition)
Storage: සියලුම කොටස් ආරක්ෂිතව තබාගත හැකි Heavy-Duty Carry Box එකද සහිතයි.
Set Includes:
Dumbbell Plates (Cast Iron)
2x Chrome Plated Handles
Spinlock Collars / Nuts
Carrying Case / Box
ඉතා හයිය සහ ජීවිත කාලයටම කල්පවතින Cast Iron set එකකි.
අවශ්‍ය පරිදි Weight එක වෙනස් කර භාවිත කළ හැක.
Price: Rs. 17,000/- (Negotiable)
Location: Galle