වන්දනා ගමන්, විනෝද චාරිකා, වෙඩින් හයර්, පුද්ගලික ගමන් ,ආයතනික ගමන්, හදිසි ගමන් වැනි ඔබගේ සියලුම ගමන් අවශ්‍යතාවන් සඳහා ආසන 09 සහ ආසන 14 සුඛෝපභෝගී රථ වායුසමීකරණ සහිතව හෝ රහිතව රියදුරු සමඟ ලබාදිය හැකිය.
• විශ්වාසනීය, සුහදශීලී සහ පළපුරුදු රියදුරු මඩුල්ලක්
• දුර ප්‍රමාණයට පමණක් අය කිරීම්
• නියමිත වේලාවට සහ කාර්යක්ෂම සේවය
• සුව පහසු ආසන සමඟින් ඉතා හොඳ තත්ත්වයේ වාහන
• විශ්වාසනීය ගුණාත්මක සේවයක්
අපගේ සේවාව දැන්,
කඩවත,කිරිබත්ගොඩ,කැළනිය,වත්තල ,රාගම,කිරිල්ලවල,වැලිවේරිය,ජාඇල,කදාන,කටුනායක ,ගනේමුල්ල , ගම්පහ,දෙල්ගොඩ,කොළඹ, කොල්ලුපිටිය, බම්බලපිටිය, බොරැල්ල, රාජගිරිය, රත්මලාන,නුගේගොඩ,දෙහිවල, කොලොන්නාව, අංගොඩ, හෝමාගම, කොට්ටාව, හංවැල්ල, කඩුවෙල, පන්නිපිටිය, යන ප්‍රදේශ වලින් ලබා ගත හැක.
----------------------------------
අනුරාධපුර, පොළොන්නරුව, නුවර, කතරගම, යාපනය, මන්නාරම, අම්පාර, මඩකලපුව, ආරුගම්බේ, නුවරඑළිය, ඇල්ල, බදුල්ල, මිරිස්ස ආදී දුර ගමන් සඳහා විශේෂ පැකේජයන් ඔබගේ අවශ්‍යතාව පරිදි අදම වෙන් කරවා ගන්න.
වැඩි විස්තර සඳහා අප වෙත පහත සඳහන් දුරකථන අංකයන්ට ඇමතුමක් හෝ WhatsApp කරන්න.
Special Rate for:
Anuradhapura, Kandy, Kataragama, Yala,Badulla,Jaffna, Mannar, Trinco, Batticaloa, Ampara,Polonnaruwa.
• Dolphin ,Caravan ( With Dual Ac Or Non Ac) ,KDH High-roof & Flat Roof Van ,Buses Available .
• Dual AC, TV, DVD / Stereo Setup, tinted glasses etc.
• 14 adjustable luxury passenger seats each complete with headrest, safety belt, adjoining Last row seats can be adjustable for luggage purpose.
• Very spacious and comfortable/luxury van with Experienced Driver.
Available for hire,
Available for all your travel needs, Foreigners tours, Airport drop, Companies Needed,Private Tour ,
We are now Colombo & Gampaha District.
For More Information Please Call or Whatsapp.