නුගේගොඩ - උඩහමුල්ලේ මාදිවෙල පාරේ 689 නුගේගොඩ - හෝකන්දර බස් පාරට ඉතාම සමීපයේන්
පර්චස් 14.7 ක අගනා ඉඩම විකිනීමට
පර්චසයක මිල ලක්ෂ 35.50 පමණි.
( තනි තට්ටුවේ කාමර 03 ක් කුස්සිය බාත් රූම් සහිත නිවසක් හා ඊටම යාබදව කාමරයක් කුස්සිය හා බාත් රූම් එකක් සහිත ඇනෙක්ස් එකක් සමග නිවසක්ද ඇත . නිවසට මිලක් අය නොකෙරේ )
🔥නුගේගොඩ නගරයට විනාඩි 10
🔥මහරගම නගරයට විනාඩි 10
🔥තලවතුගොඩ නගරයට විනාඩි 10
🔥කෝට්ටේ නගරයට විනාඩි 10
🌟🚌119 නුගේගොඩ - මහරගම බස් පාරට විනාඩි 05
🌟🚌153 පිටකොට්ටේ - තලවතුගොඩ බස් පාරට විනාඩි 05
* ළිං ජලය
* තෙකලා විදුලිය
* නිරවුල් ඔප්පු
* කොන්ක්‍රීට් යෙදූ අඩි 10 ප්‍රවේශ මාර්ගය
* වට තාප්ප යොදා ඇත
* රජයේ හා පෞද්ගලික පාසල් හා රෝහල් ඉතා සමීපයේ
* ප්‍රධාන පෙලේ බැංකු සියල්ල ඉතා සමීපයේ
* ෆුඩ් සිටි හා යටිතල පහසුකම් සියල්ල ඉතාම පහසුවෙන් සපයා ගත් හැකි වේ
* මාදිවෙල ව්‍යායාම් මංතීරුව ඉතා සමීපයේ
* සියලුම පහසුකම් වලින් සපිරි ඉතාම නිස්කලංක පරිසයක
ඕනෑම අවස්ථාවක පැමිණ පරික්ෂා කර බැලිය හැක .