➤ දිගුකාලීන බදු සඳහා පමණක් ලබා දේ
➤ අක්කර 4 ක සමතල (Flat) භූමි භාගයක්
➤ අවශ්‍ය නම් භූමි ප්‍රමාණය වැඩි කර ගැනීමේ හැකියාව ඇත
➤ වාණිජ හා කර්මාන්ත භාවිතයන් සඳහා ඉතා සුදුසුයි
➤ බර වාහන හා ට්‍රක් රථ සඳහා සුදුසු පුළුල් පිවිසුම් මාර්ගය
➤ අඩි 8 ක ආරක්ෂිත වැට
➤ සම්පූර්ණ භූමියට ජල සැපයුම
➤ ආරක්ෂක කාමරයක් (Security Guard Room) සහිතයි
➤ ජලය , විදුලිය ඇත
➤ ගබඩා, ලොජිස්ටික්, ශීත ගබඩා, කන්ටේනර් යාඩ්, වාහන ගබඩා, ඉදිකිරීම් ද්‍රව්‍ය ගබඩා, කෘෂි සැකසුම්, ඉ-කොමර්ස් සහ සැහැල්ලු කර්මාන්ත භාවිත සඳහා වඩාත් සුදුසුයි
➤ කොළඹ – ගාල්ල මාර්ගයට කි.මී. 3.5 (මිනිත්තු 8)
➤ කැස්බෑව – බණ්ඩාරගම මාර්ගයට කි.මී. 4 (මිනිත්තු 9)
➤ කහතුඩුව හා ගලනිගම දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම් අසළ
➤ සියලුම අනුමැතිය සහිතයි
➤ සහයෝගීතාව සහ නම්‍යශීලී ගිවිසුම් – Build-to-Suit සහ දිගුකාලීන ආයෝජන සඳහා සුදුසුයි
## Half Month Agent Fee ##
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd