⭕️ Address : Godagama
⭕️ Land type : Residential, Agricultural
⭕️ Land size : 25.0 perches ( Can divided into 3 land plots each land is 7 perches )
🏕️ ගොඩගම නගරයේ
🏠 පදිංචියටත් ආයොජනයටත් ගොඩගම නගරයේ මැදින් හොඳම තැනක්
📌️ සුපිරි බිම් කොටසක්
📌️ පර්චස් 25P බිම්කොටස්
📌️ සරුසාර ඵලදාව සහිත කොස්ගස් 07ක්, පොල්ගස් 04ක් ද මෙයට අමතරව තැබිලි,දෙල්,කිතුල්,කෝපි, කුරුදු,බිලිං ආදී ගස් වර්ගද ඇති, බෑවුම් රහිත තැනිතලා ඉඩමකි
📌️ ගොඩගම නගර මධ්‍යයේ සිට දුර මීටර් 500
📌️ හයිලෙවල් ප්‍රධන මාර්ගයේ සිට මීටර් 250
📌️ විනාඩි 15 කින් පමන කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමට
📌️ 🚰 ජලය , ⚡ විදුලිය ඇත.
📌️ ප්‍රභු නේවාසික පරිසරය.
📌️ ඉඩම තාප්ප සහ වැට මායිම් වලින් වෙන්කර ඇත
📌️ මෙය කොටස් 03 කට අවශ්‍යතාවය අනුව වෙන්කර වුවද, ලබාදිය හැක.
🗼 සියලුම නාගරික පහසුකම්.
📌️ සියලුම අනුමැතිය සහිතයි ....
📞 Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd
Web - www.peolands.com