➤ මවුන්ට් ලැවීනියාවේ ඉතා වටිනා සහ ප්‍රභූ නේවාසික ප්‍රදේශයක පිහිටි පර්චස් 48ක ඉඩමකි.
➤ ප්‍රධාන මාර්ග දෙකකට මුහුණලා ඇති අතර අඩි 20ක පළලින් යුත් මාර්ග දෙකකින් පහසු ප්‍රවේශය ඇත.
➤ මැරීන් ඩ්‍රයිව් මාර්ගයට මීටර් 30ක් පමණක් දුරින් පිහිටා ඇත.
➤ ගාල්ල පාරට මීටර් 800ක් පමණ දුරින් පිහිටා ඇත.
➤ ශාන්ත තෝමස් විද්‍යාලයට මීටර් 700ක් පමණ දුරින් පිහිටා ඇත.
➤ මවුන්ට් ලැවීනියා නගරයට ආසන්නව සියලුම නාගරික පහසුකම් පහසුවෙන් ලබාගත හැකිය.
➤ ඉතා හොඳ අසල්වැසි පරිසරයක් සහිත ප්‍රභූ නේවාසික ප්රදේශයකි.
➤ පර්චස් 19, පර්චස් 15 සහ පර්චස් 14 ලෙස කොටස් 3කින් සමන්විත වන අතර අවශ්‍යතාවය අනුව කොටස් වශයෙන් මිලදී ගැනීමේ හැකියාව ඇත.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි.
➤ ප්‍රභූ නේවාසික පරිසරය.
➤ සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීමට මෙන්ම නේවාසික හෝ වාණිජ සංවර්ධනයක් සඳහා ඉතා සුදුසු ඉඩමකි.
★ Close to Galle Road, Mount Lavinia Town, Schools, Banks, Super Markets, Hospitals, Railway Station and other essential facilities.
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ වැඩි විස්තර සඳහා අදම අමතන්න.
⇨ නිවසක්, අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් හෝ වාණිජ සංවර්ධනයක් සඳහා ඉතා සුදුසු ඉඩමකි.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp | Instagram | Tiktok | peolands.com | Peo Land Real Estate (Pvt) Ltd