➤ දැරණියගල ප්‍රදේශයේ පිහිටි අක්කර 5ක වටිනා කෘෂිකාර්මික ඉඩමක් විකිණීමට ඇත.
➤ ඉඩමේ අක්කර 4ක සරුසාර තේ වගාව පිහිටා ඇති අතර ඉන් අක්කර 2ක දළු කැඩීම දැනට සිදුකරයි.
➤ පුවක් ගස් 1,500ක් පමණ පිහිටා ඇති අතර ඉදිරි කාලයේදී හොඳ අස්වැන්නක් ලබාගත හැක.
➤ ගම්මිරිස් වගාවද පවතින මෙම ඉඩම කෘෂිකාර්මික ව්‍යාපාරයක් හෝ දිගුකාලීන ආයෝජනයක් සඳහා ඉතා සුදුසු වේ.
➤ සාරවත් භූමියක් වන අතර විවිධ වගාවන් සඳහාද ඉතා යෝග්‍ය වේ.
➤ සින්නක්කර ඔප්පු සහිත නීත්‍යානුකූල ඉඩමකි.
➤ නිස්කලංක පරිසරයක පිහිටි මෙම ඉඩම අනාගත වටිනාකමක් සහිත ආයෝජන අවස්ථාවකි.
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp | Instagram | Tiktok | peolands.com | Peo Land Real Estate (Pvt) Ltd