➤ රාජගිරිය කාලපලුවාව ප්‍රදේශයෙන් පදිංචියටත් ආයෝජනයටත් සුදුසු ඉඩමක්
➤ පර්චස් 21 ක ඉඩම උසස් භූමියක පිහිටා ඇත
➤ නගර දසුනක් සහිත සුන්දර පරිසරයක්
➤ පිරිසිදු වාතය සහ නිස්කලංක වාසස්ථාන පරිසරය
➤ ඉඩමට අඩි 15 සහ අඩි 11 මාර්ග 2කින් ප්‍රවේශ විය හැක
➤ වසර 50කට වැඩි පැරණි නිරවුල් ඔප්පු
➤ කොටස් 2කට බෙදා භාවිතා කළ හැක
➤ අඹගහ හංදියට මිනිත්තු 3
➤ කොස්වත්ත හංදියට මිනිත්තු 5
➤ රාජගිරිය හංදියට මිනිත්තු 8
➤ පාර්ලිමේන්තුව හා පරිපාලන නගරයට මිනිත්තු 10
➤ කොළඹ (බොරැල්ල) නගරයට මිනිත්තු 12
➤ Keells සුපිරි වෙළඳසැල, බස් නවතාගැනීම් ස්ථාන සහ ආගමික ස්ථාන වෙත පයින් යා හැකි දුරින්
➤ ජලය හා විදුලිය පහසුකම් ඇත
➤ සියලුම නාගරික පහසුකම් සහිතයි
➤ සියලුම අනුමැතිය සහිතයි
➤ ප්‍රභු නේවාසික සහ ව්‍යාපාරික පරිසරය
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd