DJI Mini 2 SE Drone Camera Rent/ Shoot With Operator / Live Streaming
Drone Camera Rent/ Shoot
Pre Shot, Weddings, TV Ads, Any Event With Qualified Operator
Live Streaming : HDMI / SDI Video Out Put
Youtube Live/ Facebook Live / Point to Point Link
ඔබගේ ඔනෑම උත්සව අවස්ථාවක් Drone මගින් Live Streaming කරගැනීමට විමසන්න
(Facebook Live, YouTube Live)
We Are Cine Media Productions (PVT) LTD
මොනවාද අපි කරන වැඩ ........
ඉලෙක්ට්‍රෝනික්, පරිගනක, Digital Tv විකාශනය සදහා අවශ්‍ය කැමරා සහ. උපකරණ අනයනය සහ බෙදාහැරිම.
HOllyland , AV Matrix., Accsoon, Energy Tech, HD Kato, Synco. යන සන්නාම සදහා ලංකාවේ බලයලත් නියෝජිත ආයතනය ලෙස ආනයනය සහ අලෙවියෙන් පසු තාක්ෂනික අවශ්‍ය සේවා සැපයීම.
(Audio & Video Equipment's, Power backup & Protection Devices)
Facebook & Youtube Live Streaming , SLT Peo Tv ඇතුලු සියලුම Digital Tv සජිවි විකාශය සේවා සැපයීම.
භාහිර විකාශනය සදහා අවශ්‍ය කැමරා උපකරණ , සහ කැමරාශිල්පින්, තාක්ෂනික ශිල්පින් සැපයීම, Point To point Lan/ wan HD Video Links, Drone Live Streming.
Wedding & Event Videography & Photogrphy
Concert Videography & Live Streaming
Dj Music, 3 /4/5 pieces Live Musical Band
Sound systems Stage Lighting System
Renting For Concert , Events
Projectors & Video Playback system , wireless video Link සැපයීම.
Online Ups, UPS batteries, Inverters, power Backup system, Lifepo4 Battery.
offgrid Solar system සදහා අවශ්‍ය සියලුම උපකරණ ආනයනය සහ බෙදා හැරිම.
Online Class Room නිර්මාණය සහ ඒ සදහා අවශ්‍ය කැමරා, Mic ,Video mixers, Video Recorders,
Energy Tech Ai Tracking සහිත කැමරා PTZ video cameras.
ඇතුලු සියලුම උපකරණ සැපයීම සහ තාක්ෂණික සහය සැපයීම.
වසර 20 වැඩි අද්දැකිම් තුලින් වඩාත් ගුනාත්මක උපකරණ
සහ පලපුරුදු තාක්ෂනික ශිල්පින් සමග ගුනාත්මක සේවාවක්
සැපයීම අපගේ අරමුණයි