දියගම ප්‍රදේශයේ හොරණ කොළඹ 280 බස් මාර්ගයට ඉතා ආසන්නව ඉඩමක් විකිණීමට ඇත (ID:WA42S)
⛳️ ඉඩමේ විශාලත්වය- පර්චස් 100
⛳️ පර්චසයකට ලක්ෂ 6.90 බැගින් බලාපොරොත්තු වේ. (මිල සාකච්චාකල හැක)
⛳️ නේවාසික ඉඩම් විකිණීම සදහා ඉතාමත් සුදුසු වටපිටාවක් ඇත.
⛳️ දෙපස සිට අඩි 20 මාර්ග ප්‍රවේශය, පළමු පිවිසුම් මාර්ගය අඩි 20ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකට පුළුල් කළ හැක. පළමු පිවිසුම් මාර්ගයේ වම් පස ඇති ඉඩම (පර්චස් 20) ද විකිණීමට ඇති බැවිනි. (හවුල් සැලැස්මේ සලකුණු කර ඇත)
⛳️ ඉතා පිරිසිදු ඔප්පු සහ බිම් සවිය හිමිකාරීත්වය
⛳️ වැසි ජලය ඉඩමෙන් බැහැර කිරීම සඳහා ඇල සහ කුඹුරු ඇත
⛳️ ආසන්න ස්ථාන වලට දුර-
හෝමගම හන්දියට කි.මි1.5කි.
දියගම තාක්ශණික විශ්ව විද්‍යාලයට කි.මි 1කි,
උඩුවන හන්දියට කි.මි 1කි,
බ්රාහ්මනගම,මත්තෙගොඩ පාරට කිමි 1කි,
මාකුබුර අදිවේගී පිවිසුම කිමි 1.8කි.
⛳️ අමතන්න: +94 76 55 666 90 or +94 71 564 2280 (අනුර හේවගේ)
⛳️ වැඩි විස්තර සඳහා WhatsApp: +94 76 55 666 90
⛳️ Botim : +94 76 55 666 90, WeChat ID - a - 94765566690