# නිවසේ විශේෂාංග :
• භූමි ප්‍රමාණය - පර්චස් 6.50
• නිවසේ විශාලත්වය - ව.අ 650
• කාමර ගණන - 2
• නාන කාමර ගණන - 1
• වටිනාකම - ලක්ශ 52 (සාකච්ඡා කරගත හැක).
• විදුලිය, නල ජලය සහිත නව නිවස.
• හෝමාගම ප්‍රාදේශීය සභාවේ අනුමත පිරිසිදු ඔප්පුව සහිතයි.
• බිම් සවිය ඔප්පුව ලබා දීමට රජය කටයුතු කර ඇත.
• කොට්ටාව - තලගල, මහරගම - හොරණ බස් මාර්ගයට 750m.
• හෝමාගම දුම් රියපලට දුර 3.5 Km.
• දියගම ලංකා බැංකුවට දුර 1 Km.
• දියගම විශ්ව විද්‍යාලයට (කටුබැද්ද විශ්ව විද්‍යාලයට අනුබද්ධ) දුර 1 Km.
• දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට දුර 1 Km.
• විමසීම් - (සමරසිරි)
---------------------------------------------------
# Features :
• Area - 6.50 perches
• Size of the house - 650 sq.ft
• Number of rooms - 2
• Number of Bathrooms – 1
• Value – 52 Lakhs (Negotiable)
• New house with electricity, tap water.
• With clean deed approved by Regional Council, Homagama.
• The government has arranged to provide the “BIM SAVIYA” deed.
• 750m to Kottawa-Talagala, Maharagama-Horana bus route.
• Distance to Homagama Railway station is 3.5 Km.
• 1 Km distance to Diyagama Bank of Ceylon (BOC).
• Distance to Diyagama University (affiliated to Katubedda University) 1 Km.
• Distance to Diyagama Mahinda Rajapaksa Stadium is 1 Km.
• Inquiries - (Mr. Samarasiri)