🏢 දෙමහල් වාණිජ ගොඩනැගිල්ලක් සමඟ පර්චස් 25.2ක ඉඩමක් විකිණීමට 🏡
📍 ස්ථානය:
මහියංගනය – නුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා, මොරගහමුල මංසන්ධියේ පිහිටා ඇත.
(වික්ටෝරියා වේල්ලට හැරෙන ප්‍රධාන හන්දිය)
⭐ ප්‍රධාන මාර්ගයට සෘජුවම මුහුණලා ඇති බැවින් ව්‍යාපාරික කටයුතු සඳහා ඉතාමත් සුදුසු ස්ථානයකි.
🏠 දේපළ විස්තර:
* ඉඩම් ප්‍රමාණය: පර්චස් 25.2
* ගොඩනැගිල්ල: දෙමහල් වාණිජ ගොඩනැගිල්ලකි
* උඩු මහල: දිග අඩි 36 × පළල අඩි 36
* බිම් මහල : දිග අඩි 36 × පළල අඩි 13
* උඩු මහල කඩ කාමර 3ක් ලෙස වෙන්කර ඇත
* බිම් මහල ශාලාවක් (Hall) ලෙස පවතී
💼 ව්‍යාපාරික අවස්ථා සඳහා විශේෂයෙන් සුදුසුයි:
කඩ සාප්පු, වෙළඳසැල්, කාර්යාල, ගබඩා, සේවා මධ්‍යස්ථානයක් හෝ වෙනත් වාණිජ කටයුතු සඳහා භාවිත කළ හැක.
📌 ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති ඉහළ වාණිජ වටිනාකමක් සහිත ස්ථානයක් බැවින් ආයෝජනයක් ලෙසද ඉතා සුදුසුය.
💰 මිල: රු. 18,000,000 (මිලියන 18)
➡️ ගොඩනැගිල්ල සමඟ ඉඩම සඳහා සම්පූර්ණ මිල
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
සමන්ත –
----------------------------------------------------------------------------------------------
🏢 25.2 Perches of Land with a Two-Storey Commercial Building for Sale 🏡
📍 Location:
Located at the Moragahamula Junction, facing the Mahiyanganaya - Kandy main road.
(Main junction leading to Victoria Dam)
⭐ It is a very suitable location for business activities as it is directly facing the main road.
🏠 Property Details:
* Land Area: 25.2 Perches
* Building: A two-storey commercial building
* Upper floor: Length 36 feet × Width 36 feet
* Ground floor: Length 36 feet × Width 13 feet
* Upper floor is divided into 3 shop rooms
* Ground floor is a hall
💼 Particularly suitable for business opportunities:
Can be used for shops, stores, offices, warehouses, service centers or other commercial purposes.
📌 It is a place with high commercial value facing the main road, so it is also very suitable as an investment.
💰 Price: Rs. 18,000,000 (18 million)
➡️ Full price for the land with the building
📞 For more information, contact:
Samantha –