🧱 DIAMOND 2-45 CEMENT BLOCK MAKING MACHINE
🔹 Capable of producing 4 blocks at once (7" × 4" × 14").
එකවර බ්ලොක් ගල් 4ක් (7" × 4" × 14") නිෂ්පාදනය කිරීමේ හැකියාව.
🔹 Production capacity of 800 – 1,000 blocks per day with only two workers.
සේවකයින් දෙදෙනෙකුගෙන් දිනකට බ්ලොක් ගල් 800 – 1,000ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව.
🔹 Produces blocks with high compressive strength and a smooth, quality finish.
ඉහළ සම්පීඩන ශක්තියකින් යුත්, හොඳ ෆිනිෂින් එකක් සහිත බ්ලොක් ගල් නිෂ්පාදනය කිරීමේ හැකියාව.
🔹 Finished blocks can be easily removed using a trolley.
නිෂ්පාදනය කළ ගල් කරත්තයක් මගින් පහසුවෙන් ඉවත් කරගැනීමේ හැකියාව.
📞 වැඩි විස්තර සඳහා 076 669 6575 දුරකථන අංකයෙන් අප හා සම්බන්ධ වන්න.
DIAMOND MACHINERY
**Quality Machinery • Reliable Service**
ගුණාත්මක යන්ත්‍රෝපකරණ • විශ්වාසනීය සේවාව