🔥 Dialog Prepaid Home Broadband Router for Sale 🔥
✅ මාසෙකටත් වඩා අඩු කාලයක් පමණක් පාවිච්චි කරලා තියෙන්නෙ.
✅ Router එක අලුත්ම තත්ත්වයේ (Like New).
✅ Dialog Prepaid Home Broadband Router එකක්.
✅ දැනටමත් Package එක Active.
✅ ඕනෑම කෙනෙකුට තමන් කැමති ගානක Package එකක් Reload කරගෙන දිගටම පාවිච්චි කරන්න පුළුවන්.
✅ Monthly Bill එකක් එන්නෙ නැහැ (Prepaid Connection).
📦 ලැබෙන දේවල්:
• Router
• Original Adapter
• LAN Cable
• Original Box
📌 විකුණන හේතුව: මම ඉන්න Area එකට Dialog Signal ප්‍රමාණවත් නැති නිසා වෙන Network එකකට මාරු වෙනවා.
💰 මිල: රු. 7,000/- (Package එකත් Active)
📍 Location:
354 / A1, Nagahamawatha,
Pelenwaththa,
Pannipitiya.
📲 WhatsApp:
කරුණාකර WhatsApp Message එකක් දාන්න.වැඩ නිසා call answer කරන්න බැරි වෙයි.
⚡ ඉක්මනින් විකිණීමට. අවශ්‍ය කෙනෙක් නම් අදම Message එකක් දාන්න.