🛑 අලුත් ලැප්ටොප් එකක් ගන්න හිතන් ඉන්නවාද? හැබැයි ගණන් වැඩි නිසා පරක්කු කරනවාද? 🛑
(Thinking of buying a new laptop but delaying because of high prices?)
බයවෙන්න එපා! ලක්ෂ ගණන් වියදම් කරලා අලුත් ලැප්ටොප් ගන්න ඕනේ නැහැ. Brand New තත්වයෙන්ම තියෙන, DELL Latitude 7490 8th Gen ලැප්ටොප් එකක් රුපියල් 60,000/= වැනි සුපිරිම මිලකට අපෙන්! 🇱🇰🔥
Freelancing කරන අයට, University යන නංගිලා මල්ලිලාට, Coding කරන අයට වගේම Office පාවිච්චියටත් නියමයි. කිසිම Lag වීමක් නැතුව Smooth එකේ වැඩ ටික කරගන්න පුළුවන්. 🚀
👉 Intel Core i5 8th Gen Processor
👉 8GB DDR4 RAM
👉 256GB NVMe SSD (Lightning fast boot up!)
👉 Windows 11 Pro
👉 අලුත්ම බැටරියක් සමග පැය 4-5 ක කාලයක්! (New Battery with 4-5 Hrs life) 🔋
ලැප්ටොප් එක ගන්න හැමෝටම:
🎁 FREE Laptop Bag එකක්! 🎒
🎁 FREE Laptop Stand එකක්! 💻⬆️
ඔබගේ මුදලට උපරිම වටිනාකමක් ! 🤝
✅ CASH ON DELIVERY (බඩු ගෙදරටම ආවට පස්සේ සල්ලි දෙන්න පුළුවන් 🚚)
ගෙදරටම ගෙන්න ගන්න හරි, ඇවිත් බලලා අරගන්න හරි දැන්ම කතා කරන්න.