👁️කාලයත් මුදලත් ඉතිරි කරමින් ඔබගේ Business Smart විදියට කරන්න POS System එකකට ඔබත් අදම මාරු වෙන්න.
👁️ ලබා ගන්නා මෘදුකාංගයට ඔබ හුරුවනවාට වඩා ඔබට ගැලපෙන පරිදි මෘදුකාංගය ඉතාමත් සාදාරණ මිළකට අපෙන් නිර්මාණය කර ගත හැකිය.
👁️ ඔබගේ Software එක ඔබ තෝරා ගැනීමෙන් පසු අප ආයතනය විසින් ඔබ තෝරාගත් software එකට ජීවිතකාලය පුරාවටම වග කියනු ලැබේ.
👁️ දවස අන්තිමේ ආදයම් වියදම් එකතු කර කර දුක් විදින්න ඕන නෑ! අපේ POS system එකෙන් ආදයම් වියදම් වාර්තාව දවස අවසන් කරන මොහොතෙම ඔබේ අතට වාර්තාවක් ආකාරයට ගන්න පුලුවන්!
❇️ඔබේ බිල්පත English සහ සිංහල බසින් ලබා ගත හැකිය
📱 ජංගම දුරකථනයක් මගින් මෘදුකාංගය හැසිරවීම හා වාර්ථා ලබාගැනීමේ පහසුකම්.
( Open for both iOS / Android )
✅නවීන තාක්ෂණය සමගින් වෙළද කටයුතු තව තවත් පහසු කරගන්න. 👍
🔥 තවමත් බිල් ලියන්නෙ අතින්ද?
🔥 පිලිවෙළකට, ලස්සනට බිලක් දෙන්න ඔබගේ හිතේ ඇති ආකාරයෙන්ම විකුණුම් පද්ධතියක් (POS System එකක්) මිලදී ගැනීමට සම්බන්ද වන්න අප සමග.
🔥 මෙම මෘදුකාංගය අප විසින් නිර්මාණය කරන බැවින් ඔබට අවශ්‍ය සියළුම වෙනස්කම් අප විසින්ම සිදුකර දීමට බැඳී සිටී.
🔥 මෘදුකාංගය මිලදී ගැනීමට ප්‍රථමයෙන් භාවිතා කර බැලීමේ අවස්ථාව ද අප විසින් ඔබට ලබා දෙන්නෙමු (පරික්ෂා කර බලා වෙනස වටහාගන්න).
🔥 අවම මිල ගණන් යටතේ අවශ්‍ය උපකරණ අපගෙන් ඔබට මිලදී ගැනීමේ හැකියාව පවතී.
💥මෙම Software හි ඇති විශේශාංග
✅බිල්පත් ලබා ගැනීම
✅නිවැරදි Stock එක දැනගැනීමට
✅කල් ඉකුත්වීමේ විස්තර
✅දවසේ ආදායම දැන ගැනීමට
✅දවසේ ලාභය දැනගනිමට
✅මුදලට/ ණයට විකුණුම් වෙන් වශයෙන් දැනගැනීමට
✅කාර්යක්ෂමතාව වැඩිකිරීමට
✅පැහැදිලි වේගවත් ඉංග්‍රීසි හෝ සිංහල බිල්පත් මුද්‍රණයට
✅සිදුවන අක්‍රමිකතා මඟහරවා ගැනීමට
✅වට්ටම් ගණනය කිරීම
✅ගිණුම්කරණය
✅සැපයුම්කරුගේ විස්තර
✅පාරිභෝගික විස්තර
✅ඉතිරි වී ඇති භාණ්ඩ විස්තර
✅නැවත ඇනවුම් කිරීමට ඇති භාණ්ඩ
✅අදාළ දත්ත වාර්තා දෛනික ලබාගැනීම
✅සේවා කළමනාකරණය
💠ඔබගේ ස්ථානයට පැමිණ සේවාව ලබා දීම හා අළෙවියෙන් පසු සුහදශීලී
සේවාවක් ලබාදීම
💠ඔබගේ තෝරාගැනීම අනුව Online ( Cloud Based ) හෝ Offline යන
දෙයාකාරයෙන් මෘදුකාංගය ස්ථාපනය කරවා ගැනීමේ හැකියාව.
💠Reasonable Price in the Market, Quality Service,
💠Can Arrange Free Demonstration
💠We are registered company in Sri Lanka
💠We can Manage System from both Sinhala / English
🔰POS Terminal >
💎Touch friendly product add
💎Barcode search product add
💎Code & Name Search
💎Keyboard Shortcuts
💎Draft & Suspend Bills
💎Print Bills
💎Live Stock Balance View
🔰Manage Stocks >
💎Remaining Stock Balance
💎Re-Order Level
💎Batch wise stock balance
💎Store wise stock balance
💎Product Variant Stock
💎Stock Transfer
💎Stock Adjustment
🔰Barcode Scanning
💎Barcode search in POS Terminal
💎Barcode Printing
💎Code Accuracy Settings
💎BarTender™ Support
💎Barcode in Purchasing
💎USB & Bluetooth support
🔰Purchasing
💎Supplier Wise Purchase
💎LOT Number Purchase
💎Purchase Payments
💎Accounts for Purchasing
💎Purchase Returns
🔰Manage Products
💎Track Warranty
💎Track Expiry
💎Product Variants (Colour, Size ..)
💎Cost Price
💎Batch number in Products
💎Product Discounts
💎Bundle/Combo Products
🔰Manage Sales
💎Walking Customer / Regular Customer
💎Sale Returns
💎Sales Commissions
💎Sales Discounts
🔰Payments
💎Cash Payments
💎Cash, Card, Credit Sales ( By Cheques ) , Bank Transfer
💎Credit Sales
💎Multiple Payments for Single Sale
🔰Manage Branches
💎Multi Store Management
💎Cashier for each branch
💎Separate Invoice Layouts
💎Branch wise stock
💎Branch wise sales & profit
🔰Accounts
💎Basic Account Book
💎Cash Flow Book
💎Bank Account
💎Keep Multiple Accounts
🔰Reports
💎Stock Reports
💎Monthly Sale Reports
💎Profit Reports
💎Trending Products
💎Customer Reports
💎Purchase vs Sell Report
💎Stock Movement
💎Stock Expiry Report
🔰Manage Users
💎Role Management
💎Cashier Permissions
💎Customer User Roles
💎Branch based users
💎User wise sales & commissions
🔰Dashboard
💎Monthly Sales Summary & Chart
💎Branch Wise Sale Graphs
💎Financial Statistics
💎Payment Dues
💎Out of Stock Alerts
💻 ඔනෑම Business එකක් සදහා මෙම POS System එක බාවිතා කල හෑක
🧿Supermarket / Grocery Shop
🧿Tiles / Bathware items / Ceramic Shop
🧿Pharmacy System with Stock Alerts / Expiry
🧿Hardware System
🧿Motor Bike Spare parts Shop
🧿 Machinery items shop
🧿Pastry shop system
🧿Mobile Phone Shop with Repairing Management
🧿Textile Shop
🧿Baby Items shop
🧿Restaurant / Cafe Shop
🧿Shoe shops / Bag Shops Shop
🧿Spare parts items Shop
🧿Stationary Items & Bookshops Shop
🔸භාණ්ඩ ගබඩාව අඩු වන විට ඔබට system එකෙන්ම නැවත මිලදී ගත යුතු භාණ්ඩය ස්වයංක්‍රීය මතක් කිරීමක් කිරීම ඇතුලු තවත් ලේසි පහසු වාසි ගොඩක් මෙමගින් ඔබට ලබා ගත හැක.
🔸ඔබේ කටයුතු පහසු කර ගන්න, ඉක්මනින් බිල්පත් නිකුත් කර කාලය ඉතුරු කර ගන්න.
🔸සිදුවු ගනුදෙනු වල නිවැරැදි තොරතුරු දැන ගන්න .
🔸ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය රැකගන්න.
🔸24x7 Service.
🔰 Our Hardware Details
💎Core i5 CPU & ( 19 inchs Monitor / Keyboard / Mouse ) - 06 Months Warranty
💎Barcode Reader ( Handheld / Desktop ) - 1 Year Warranty
💎Barcode Printer ( 2 in 1 ) - 1 Year Warranty
💎Thermal Printer ( 80mm POS Printer ) - 1 Year Warranty
💎Cash Drawer - 1 Year Warranty
👉 ඔබගේ වටිනා මුදල් සහ කාලය නාස්ති කරගෙන අමාරුවේ වෑටෙන්නේ නෑතුව හොදම තෑනින් ඔබගේ සේවාව ලබාගන්න.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Pos Billing Software for Any Business ( Full Set )
கம்பஹா, கணினி துணைக் கருவிகள்ரூ 25,00014 நாள்POS Billing System( Full Set ) for Any Business
கம்பஹா, கணினி துணைக் கருவிகள்ரூ 25,00032 நாள்POS System Full Packages
அங்கத்துவம்கம்பஹா, கணினி துணைக் கருவிகள்ரூ 76,00049 நாள்POS / Billing System for Hotel Cafe Pastry Shop
கம்பஹா, கணினி துணைக் கருவிகள்ரூ 25,00038 நாள்