
WE ARE HIRING!
Job Description
We are looking for an entry-level Customer Service Executive to join our team. The ideal candidate will have a strong understanding of the digital printing industry and be able to provide excellent customer service to our clients. They will also be able to operate printing equipment and produce high-quality prints.
Preferable: Be resident around Kalubowila area (Dehiwala).
Weekdays – 11.00 a.m. to 8.00 p.m.
Weekends and Holidays – 9.00 a.m. to 6.00 p.m. (overtime)
Responsibilities
· Answer customer inquiries via phone, email, and chat
· Process orders and track their progress
· Maintain customer relationships
· Operate printing equipment and produce high-quality prints
Qualifications
· Passed GCE Ordinary Level or equivalent
· Strong communication and interpersonal skills
· Excellent problem-solving and analytical skills
· Ability to work independently and as part of a team
· Proficiency in Graphic design, Microsoft Office Suite, and other day-to-day software packages.
· Ability to operate printing equipment
· Should have a positive attitude towards taking a leadership role in a growing company.
Benefits
· Competitive benefits package
· Opportunity to work with a team of talented and dedicated professionals
· Chance to learn and grow in a fast-paced environment
If you are a highly motivated and customer-oriented individual with a passion for the printing industry, we encourage you to apply for this exciting opportunity.
Please do not apply if you're not in a position to commit for at least 6 months of work.
You may send your CVs to +94767634585 (WhatsApp only).
රැකියා විස්තරය
අපගේ ආයතනයෙහි මුද්‍රණ කටයුතු පිළිබඳ අවබෝධයක් ඇති පාරිභෝගිකයින් සහ ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ විය හැකි අවංක, දක්ෂ සහ ක්‍රියාශීලී පාරිභෝගික සේවා විධායක නිලධාරියෙකු සදහා ඇබෑර්තු ඇත.
කළුබෝවිල (දෙහිවල) අවට පදිංචි නම් වඩාත් සුදුසුයි.
සතියේ දින - පෙරවරු 11.00 – පස්වරු 8.00 දක්වා සහ සති අන්තය සහ නිවාඩු දින - පෙරවරු 9.00 – පස්වරු 6.00 (අතිකාල දීමනා) සේවය කළ හැකි විය යුතුය.
වගකීම්
• දුරකථන, විද්‍යුත් තැපෑල හරහා පාරිභෝගික විමසීම් වලට පිළිතුරු දීම.
• ඇනවුම් සකස්කර ඒවායේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම.
• මනා ලෙස පාරිභෝගික සබඳතා පවත්වාගෙන යාම.
• මුද්‍රණ උපකරණ ක්‍රියාත්මක කිරීම සහ උසස් තත්ත්වයේ මුද්‍රණ කිරීම.
සුදුසුකම්
• අපොස සාමාන්‍ය පෙළ හෝ ඊට සමාන හෝ වැඩි සුදුසුකමක්
• මනා සන්නිවේදන සහ අන්තර් පුද්ගල කුසලතා
• ස්වාධීනව සහ කණ්ඩායමක කොටසක් ලෙස වැඩ කිරීමේ හැකියාව
• මුද්‍රණ උපකරණ ක්‍රියාත්මක කිරීමේ හැකියාව
ප්රතිලාභ
• දක්ෂ හා කැපවූ වෘත්තිකයන් කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට අවස්ථාව
• වේගවත් පරිසරයක ඉගෙනීමට සහ වර්ධනය වීමට අවස්ථාව
ඔබ මුද්‍රණ කර්මාන්තය කෙරේ දැඩි ආශාවක් ඇති, ඉහළ පෙළඹවීමක් ඇති සහ පාරිභෝගික සබඳතා පිළිබඳව අත්දැකීම් ඇති පුද්ගලයෙක් නම් මෙම ආකර්ශනීය අවස්ථාව ඔබ සඳහායි.
අවම වශයෙන් මාස 6ක කැපවීමට ඔබට හැකියාවක් නොමැති නම් කරුණාකර අයදුම් නොකරන්න.
ඔබගේ අයදුම් පත්‍රය +94770583458 අප වෙත එවන්න. (WhatsApp පමණි).
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!