තවමත් සටහන් පොත් සහ Excel Sheet වලින් ව්‍යාපාරය පාලනය කරනවාද? ඔබේ ව්‍යාපාරය දිනෙන් දින වර්ධනය වීම සැබවින්ම සුවිශේෂී සිදුවීමකි. නමුත් ව්‍යාපාරය විශාල වන විට, තවදුරටත් Manual ක්‍රමවලින් එය පාලනය කිරීම ඔබේම සාර්ථකත්වයට බාධාවක් විය හැකියි.
විශේෂයෙන්ම කාලයත් සමඟ ඔබේ ගනුදෙනු සංඛ්‍යාව වැඩි වෙද්දී පහත ගැටලු මතු වෙනවාද?
⏳ දිනපතා වෙහෙසකර ගණන් බැලීම්
📒 සටහන් පොත් පිරවීමේ පමාවන්
📊 Excel File අතර පැටලෙන දත්ත
❌ අතපසුවීම් සහ ගැටලු
*💡 අපගේ විශේෂත්වය: *
අපි ඔබට සාමාන්‍ය මෘදුකාංගයක් විකුණන්නේ නැත. ඒ වෙනුවට වසර 10කට අධික පළපුරුද්දක් සහිත අපගේ ඉංජිනේරු කණ්ඩායම:
✔️ ඔබේ ව්‍යාපාරික රටාව අධ්‍යයනය කරයි.
✔️ ඔබටම අනන්‍ය වූ (Custom) මෘදුකාංගයක් නිර්මාණය කරයි.
✔️ මතු වන ඕනෑම තාක්ෂණික අවශ්‍යතාවයකදී හෝ ගැටලුවකදී මිත්‍රශීලී සහ විශ්වාසනීය ජීවිත කාලය පුරාම පවතින සේවාව (Lifetime Support) සහතික කරයි.
*🚀 ඔබේ ව්‍යාපාරයට ලැබෙන වාසි: *
🔹 නිවැරදි දත්ත පාලනය (Accurate Data Management): තීරණ ගැනීමට අවශ්‍ය සියලුම දත්ත නිවැරදිව ලබාගන්න.
🔹 කාලය ඉතිරි කරගන්න: දෛනික වාර්තා සකස් කිරීමට යන වෙහෙසකර කාලය ඉතිරි කරගන්න.
🔹 අවශ්‍ය ඕනෑම වාර්තාවක් ක්ෂණිකව ලබා ගැනීමේ හැකියාව.
🔹 ලෝකයේ ඕනෑම තැනක සිට ව්‍යාපාරය පාලනය කිරීමේ හැකියාව.
🔹අනවශ්‍ය වියදම් පාලනය: අතපසුවීම් සහ දෝෂ අවම කර ලාභය වැඩි කරගන්න.
🔹 සජීවීව (Live) ව්‍යාපාර දත්ත නිරීක්ෂණය.
💰 සාධාරණ සහ දැරිය හැකි මිල ගණන් (Affordable Prices)
💳 පහසු ගෙවීමේ ක්‍රම (Easy Installments)
🌍 ඩිජිටල් වන ලෝකයට ඔබේ ව්‍යාපාරය සූදානම්ද? ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට රැගෙන යන්න අදම අප හා සම්බන්ධ වන්න.
📞 අමතන්න: 🌐 වෙබ් අඩවිය: www.legendbyte.com