ரூ 52,999
விளக்கம்
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
💧✨ 𝗣𝘂𝗿𝗲 𝗪𝗮𝘁𝗲𝗿 𝗙𝗼𝗿 𝗘𝘃𝗲𝗿𝘆 𝗛𝗼𝗺𝗲 𝗼𝗿 𝗪𝗼𝗿𝗸𝗽𝗹𝗮𝗰𝗲 ✨💧
Meet the 𝗖𝗿𝘂𝘇𝗲 𝗥𝗢 𝗪𝗮𝘁𝗲𝗿 𝗙𝗶𝗹𝘁𝗲𝗿 - the ultimate solution for clean, safe, and great tasting water every day.
Whether it’s for your home, office, or canteen, Cruze ensures every glass is crystal clear and healthy to drink.
🌊 𝗪𝗵𝘆 𝗖𝗵𝗼𝗼𝘀𝗲 𝗖𝗿𝘂𝘇𝗲? 🌊
💠 𝗔𝗱𝘃𝗮𝗻𝗰𝗲𝗱 𝗙𝗶𝗹𝘁𝗿𝗮𝘁𝗶𝗼𝗻
Removes hidden impurities that boiling can’t - giving you safe, pure water every time trough 6 Stage Purification.
💠 𝗛𝗶𝗴𝗵 𝗖𝗮𝗽𝗮𝗰𝗶𝘁𝘆 𝗦𝘂𝗽𝗽𝗹𝘆
Purifies up to 𝟯𝟬𝟬 𝗟𝗶𝘁𝗿𝗲𝘀 𝗮 𝗗𝗮𝘆 - perfect for families and small groups.
10L Internal Storage
💠 𝗣𝗼𝘄𝗲𝗿𝗳𝘂𝗹 𝗣𝗲𝗿𝗳𝗼𝗿𝗺𝗮𝗻𝗰𝗲
Handles challenging water with TDS up to 𝟮𝟱𝟬𝟬 𝗽𝗽𝗺, producing 𝟭8𝗟 /𝗵𝗼𝘂𝗿 effortlessly.
💠 𝗦𝗺𝗮𝗿𝘁 𝗖𝗵𝗼𝗶𝗰𝗲 𝗳𝗼𝗿 𝗔𝗹𝗹
Ideal for replacing bottled water in offices 💼 or for any home 🏠 that values pure water on demand.
💧 𝗘𝗻𝗷𝗼𝘆 𝗣𝘂𝗿𝗲 𝗖𝗼𝗻𝗳𝗶𝗱𝗲𝗻𝗰𝗲 𝗶𝗻 𝗘𝘃𝗲𝗿𝘆 𝗗𝗿𝗼𝗽. 💧
📞 𝗖𝗮𝗹𝗹 𝗡𝗼𝘄 : 0768 26 55 50
📧 𝗘𝗺𝗮𝗶𝗹: info@ceylongreen.com
#CeylonGreen #CruzeRO #PureWaterEveryday #ROWaterFilter #CleanWaterSriLanka #SafeWaterForAll #SmartHomeSriLanka
💧✨ සෑම නිවසක් සහ කාර්යාලයක් සඳහාම - විශ්වාසදායී පිරිසිදු ජලය ✨💧
Cruze RO ජල පිරිසිදු කිරීමේ යන්ත්‍රය - සෑම දිනකම පිරිසිදු සහ ආරක්ෂිත ජලය සඳහා හොඳම විසඳුම.
එය ඔබේ නිවසේ, කාර්යාලයේ හෝ ආපනශාලාවේ ඉතා පහසුවෙන් සවි කරගත හැක
🌊 Cruze තෝරාගත යුත්තේ ඇයි? 🌊
💠 විද්‍යාත්මක පිරිසිදු කිරීමේ ක්‍රමවේදය
රත් කිරීමෙන් ඉවත් නොවන සැඟවුණු අපද්‍රව්‍ය ද RO තාක්ශනය මඟින් ඉවත් කරයි - ඔබට සෑම විටම ආරක්ෂිත, පිරිසිදු ජලය ලබා දෙයි.
💠 ඉහළ ධාරිතාව
දිනකට ලීටර් 300 ක් පිරිසිදු කරයි - පවුල් සහ කුඩා කණ්ඩායම් සඳහා ඉතා සුදුසුයි.
💠 බලවත් කාර්ය සාධනය
පැයකට ලීටර් 17-18 ක් නිපදවයි.
💠 සියල්ලන්ටම සුදුසු බුද්ධිමත් තේරීම
කාර්යාලවල බෝතල් ජලය ආදේශ කිරීමට හෝ ඕනෑම නිවසක් සඳහා අවශ්‍ය විට පිරිසිදු ජලය ලබා ගැනීමට ඉතාමත් සුදුසුයි.
💧 සෑම බිංදුවකින්ම පිරිසිදු ජලය ලැබෙන විශ්වාසය ලබාගන්න. 💧
📞 දැන්ම අමතන්න: 076 826 5550
📧 විද්‍යුත් තැපෑල: info@ceylongreen.com
