💼 තනතුර : Crew Member (Full Time)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවු. 18 - 35 ත් අතර විය යුතුයි.
✅ ප්රතිලාභ :
~ වැටුප රු. 50,000/- ත් 60,000/-ත් අතර
~ මසකට නිවාඩු 08ක් හිමිවේ
~ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
~ අභ්‍යන්තර උසස්වීම්
~ ස්ථිර රැකියා
~ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
~ නවාතැන් පහසුකම්
~ ව්‍යෛද්‍ය රක්ෂණාවරණ
~ රු.මිලියන 02ක ජීවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක්
(උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සඳහා)
~ වෙනස්වන ජීවන රටාවේ රසවත් අංගයක් වන්න..!
~ ඔබටත්, ඔබේ පවුලේ සාමාජිකයන්ටත් අවශ්‍ය අවස්ථාවන්හිදී පිහිට වේ.
කොන්දේසි සහිතයි.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සදහා සඳුදා සිට සිකුරාදා යන දිනයන්හීදී පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා, ඔබගේ ආසන්නතම Pizza Hut අවන්හල වෙත පැමිණෙන්න. එමෙන්ම සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී පැමිණෙන්න.
#📳 දුරකථන අංකය : 070 685 5663
# 📧 ඊ-මේල් ලිපිනය : pizzahut.ikman@gmail.com