💼 තනතුර : Crew Member (Full Time)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවු. 18 – 35 ත් අතර විය යුතුයි.
✅ ප්රතිලාභ :
වැටුප රු. 50,000/- ත් 60,000/- ත් අතර
මසකට නිවාඩු 08ක් හිමිවේ
පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
අභ්‍යන්තර උසස්වීම්
ස්ථිර රැකියාවක්
රැකියාව අතරතුර නොමිලේ ආහාර පාන
නවාතැන් පහසුකම්
ව්‍යාධි රක්ෂණාවරණය
පුහුණු හා සංවර්ධන වැඩසටහන්
රු. මිලියන දෙකක් වටිනා ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන් දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සඳහා) ඇතුළුව ඔබටත්, ඔබගේ පවුලේ සාමාජිකයන්ටත් සුභසාධන දීමනා රැසක්*
(*කොන්දේසි සහිතයි)
වෙනස් වන ජීවන රටාවේ රසවත් අංගයක් වන්න!
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සඳහා සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා, යාල නගරය, KFC අවන්හල වෙත පැමිණෙන්න. එමෙන්ම සම්මුඛ පරීක්ෂණය සඳහා වේලාවක් වෙන් කර ගැනීමට පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දිය යුතුය.
#📳 දුරකථන අංකය : 0765396171
# 📧 ඊ-මේල් ලිපිනය : pizzahut.ikman@gmail.com