💼 තනතුර : Crew Member (Full Time)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවු. 18 - 35 ත් අතර විය යුතුය.
【~】✪ පාසල් අධ්‍යාපනය හෝ ඊට සමාන සුදුසුකමක්.
【~】✪ සේවා කර්මාන්තයට ඇති ආශාව හා උනන්දුව.
【~】✪ පිරිසිදු හා සුදුසු පෙනුමක්.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගනුදෙනුකරුවන්ට සහභාගීව සේවාව ලබාදීම.
【~】✪ අවන්හල් පරිසරය පිරිසිදු හා සංවිධානාත්මකව පවත්වා ගැනීම.
【~】✪ කණ්ඩායම් වශයෙන් කටයුතු කිරීමට හැකියාව.
【~】✪ ආහාර ඇසුරුම් කිරීම, පිරිසිදු කිරීම වැනි මූලික කාර්යයන් සිදු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
~ වැටුප රු. 50,000/- ත් 60,000/- ත් අතර
~ මසකට නිවාඩු 08ක් හිමිවේ.
~ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණය.
~ අභ්‍යන්තර උසස්වීම් අවස්ථා.
~ ස්ථිර රැකියාවක්.
~ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ.
~ නවාතැන් පහසුකම් (කොන්දේසි සහිතව)*.
~ වෛද්‍ය රක්ෂණාවරණය.
~ රු. මිලියන 1 ජීවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සඳහා).
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
සම්මුඛ පරීක්ෂණය සඳහා සදුදා සිට සිකුරාදා යන දිනයන්හීදී පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා, උඩරුගම, Pizza Hut අවන්හල වෙත පැමිණෙන්න. සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා දී පැමිණෙන්න.
#📳 දුරකථන අංකය :
076 628 0470 | 076 985 9456
# 📧 ඊ-මේල් ලිපිනය : pizzahut.ikman@gmail.com
📪 ලිපිනය :
පීසා හට්, උඩරුගම.
වෙනස් වන ජීවන රටාවේ රසවත් අංගයක් වන්න..!