💼 තනතුර : Crew Member (Full Time)
=======================
Crew Member (Full Time)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවු. 18 - 35 ත් අතර විය යුතුයි.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න..!
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
වැටුප රු. 50,000/- ත් 60,000/-ත් අතර
මසකට නිවාඩු 08ක් හිමිවේ
පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
අභ්‍යන්තර උසස්වීම්
ස්ථිර රැකියා
රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
නවාතැන් පහසුකම්
ව්‍යෛද්‍ය රක්ෂණාවරණ
මාසික හා වාර්ෂික ජේවික
රු. මිලියන 1.5 ක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සඳහා)
වෙනත් උපකාර සහ ත්‍යාගශීලී ගෙවීම්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
✅ අයඳුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න.
✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය :
සදුදා සිට සිකුරාදා දක්වා
✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව :
පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා
✅ සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය :
වෙන්නප්පුව Pizza Hut අවන්හල
#📳 දුරකථන අංකය :
076 714 5603
076 985 9456
# 📧 ඊ-මේල් ලිපිනය : pizzahut.ikman@gmail.com
📪 ලිපිනය :
Pizza Hut අවන්හල, වෙන්නප්පුව
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න" හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.