💼 තනතුර : Crew Member (Full Time)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවු. 18 - 35 ත් අතර විය යුතුයි.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ. වැටුප රු. 50,000/- ත් 60,000/- අතර, මසකට නිවාඩු 08ක්, පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ, අභ්‍යන්තර උසස්වීම්, ස්ථිර රැකියා, රැකියාව අතරතුර නොමිලේ ආහාරපාන, නවාතැන් පහසුකම්, ව්‍යෛද්‍ය රක්ෂණාවරණ, රු.මිලියන එකක ජිවිත රක්ෂණාවරණය සහ උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සඳහා අමතර වරප්‍රසාද.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සඳහා සඳුදා සිට සිකුරාදා යන දිනයන්හීදී පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා, Pizza Hut අවන්හල වෙත පැමිණෙන්න. එමෙන්ම සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා දී පැමිණෙන්න.
#📳 දුරකථන අංකය : 077 827 3869, 076 985 9456
# 📧 ඊ-මේල් ලිපිනය : pizzahut.ikman@gmail.com