💼 තනතුර : Crew Member (Full Time)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 - 35 අතර විය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ Pizza Hut අවන්හලේ සේවා කටයුතු
✅ ප්රතිලාභ :
【~】✪ වැටුප: රු. 50,000 - 60,000
【~】✪ මසකට නිවාඩු 08ක්
【~】✪ පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණය
【~】✪ අභ්‍යන්තර උසස්වීම්
【~】✪ ස්ථිර රැකියාව
【~】✪ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
【~】✪ නවාතැන් පහසුකම්
【~】✪ වෛද්‍ය රක්ෂණාවරණ
【~】✪ ජිවිත රක්ෂණාවරණය (රු. මිලියන 1)
【~】✪ උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සඳහා වරප්‍රසාද
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
*කොන්දේසි සහිතයි
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
සම්මුඛ පරීක්ෂණය සඳහා සදුදා සිට සිකුරාදා දක්වා පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා, මලබේ Pizza Hut අවන්හල වෙත පැමිණෙන්න. සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දී පැමිණෙන්න.
#📳 දුරකථන අංකය : 078 807 0538 / 076 985 9456
# 📧 ඊ-මේල් ලිපිනය : pizzahut.ikman@gmail.com
📪 ලිපිනය : මලබේ Pizza Hut අවන්හල